Elakiri Mobile App

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අද කාලේ හැමෝම වගේ smartphone පාවිච්චි කරනවනේ බං. ඉතින් එළකිරි එකටත් android app එකක් හදමුකෝ ලස්සන. මම දැක්කා දැනටමත් මේකට එකක් හදල තියෙනවා. එකේ ප්‍රශ්න ගොඩයි. ඊටවඩා හොඳයි browser එකෙන් ලොග් වෙන එක :eek:

    මම කියන්නේ අර නිකන් Tapatalk/xda developers වගේ material designed app එකක් පුළුවන් කෙනෙක් ඉන්නවදෝ? :nerd: