මට පෙනුන දේවල් දෙකක් තියෙනව app එක සම්බන්ඳව
1) සිංහල පේන්නෙ නෑ මේ app එකට
2) මේකෙන් post කරනකොට වැටුන නම් හොදයි "via Elakiri Android app" or something like that
1. Mata danaganna labuna sinhala install kalla thiyana android phone wala penawa kiyala. Anyway api balamu.
2. Eka langadaima enawa server eka maru kalama
සිංහල පෙන්නෙ නැත්තෙ එක වෙන්න ඔනෙ
(බ්‍රව්සරේ වැඩ)





