Yes very soon with the server update.nice, is there any Automated signature appear under posts when u post from Android app ?
We will work out a Java app but symbian is dead now. Nokia also working with Windows Phone 7අහන්න ලැබිම සන්තොසයි..
ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ ෆොන් වලට විතරක් කිව්වාට..
සිම්බියන් 3 වර්ගයේ ෆොන් වලටත් වැඩ කරන්න පුලුවන් විදියට හදයි කියලා..
මම හිතනවා..
මට පෙනුන දේවල් දෙකක් තියෙනව app එක සම්බන්ඳව
1) සිංහල පේන්නෙ නෑ මේ app එකට
2) මේකෙන් post කරනකොට වැටුන නම් හොදයි "via Elakiri Android app" or something like that
