Elakiri Moderator position

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචන් මම දන්නා විදියට එළකිරි එකේ කවදාවත් එහෙම පුරප්පාඩුවක් තිබිල නම් නෑ.(ඇති වෙන එකකුත් නෑ).:rofl::rofl:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    e kohomada? :confused:
    හොදයි අපි හිතමු ඔයාට ඔය මොඩ් වැඩේ සෙට් උනා කියල.ඔය මොනාද මේ සයිට් එකට කරන්න බලාපොරොත්තු වෙන්නේ.,,:D:D
     

    roddadsl

    Banned
    Jul 20, 2011
    172
    9
    0
    ayyo salli!!
    හොදයි අපි හිතමු ඔයාට ඔය මොඩ් වැඩේ සෙට් උනා කියල.ඔය මොනාද මේ සයිට් එකට කරන්න බලාපොරොත්තු වෙන්නේ.,,:D:D

    eken mokakda karann apuluwan?
     

    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    එහෙම දෙන්නේ නැහැ බන් ඒක ඇඩ්මින්ට හිතෙන විදිහට තමයි මොඩරේටර් වෙන්න නම් ඒක කරන්න පුළුවන් වෙන්න ඕනෙ නේ ඉතින් එහෙම කරන්න පුළුවං කියලා හිතෙන අයට තමයි දෙන්නෙ

    අනික ඒ දුන්නත් මෙම්බර් විදිහට ඉදලා මොඩ් උන අයට ඒක අනික් උංට ප්‍රදර්ශණය කරන්න බැහැ ‍සාමාන්‍ය සාමාජිකයෙක් විදිහට ඉන්න ගමන් තමයි වැඩේ කරන්න ඕනේ සයිට් එකට සේවයක් විදිහට :yes: ඒකයෑ මොඩරේටර් කම් ඉල්ලන්න ඉස්සර ඔය රතු කොටුව නිල් කරගන්

    උඹට කලිනුත් මොඩ් කම් ඉල්ලන්න ගිහින් තව මොඩ්ලා වගේ රගපාන්න ගිහින් සමහරු :lol::lol:
     
    Last edited:

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මචන් ඒක එළකිරි එකේ දාන් නැහැ..
    පොඩ්ඩක් සන්ඩේ ටයිම්ස් එක අරන් බලපන්..
    එහෙම නැත්තම් ගැසට් එක බලලා ඉල්ලපන්!


    මේ වගේ හෙණ සයිට් එහෙක ස්ටාෆ් එකේ ඉන්නවා කියන්නෙ
    හෙණ අමාරු කේස් එකක් නෙ බන්!
    මුළු දවසම ඔන්ලයින් ඉඳලා පිස්සු හැදෙනවා ඇති
     

    roddadsl

    Banned
    Jul 20, 2011
    172
    9
    0
    ayyo salli!!
    මචන් ඒක එළකිරි එකේ දාන් නැහැ..
    පොඩ්ඩක් සන්ඩේ ටයිම්ස් එක අරන් බලපන්..
    එහෙම නැත්තම් ගැසට් එක බලලා ඉල්ලපන්!


    මේ වගේ හෙණ සයිට් එහෙක ස්ටාෆ් එකේ ඉන්නවා කියන්නෙ
    හෙණ අමාරු කේස් එකක් නෙ බන්!
    මුළු දවසම ඔන්ලයින් ඉඳලා පිස්සු හැදෙනවා ඇති

    ha :rofl: