Site එකේ සාමාජිකයෙක් ලෙස කරන කාරුණික ඉල්ලීමක් !

කමකට නැති එකෙක් ට චන්දෙ දීලා වටිනා සාමජ්කයෙක්ව අයින් කරන්නෙපා !! දෙන්නෙක්ට යන්න පුළුවන් ඒ නිසා ඔබ තෝරන හැම සාමාජිකයෙක්ම එලකිරියට වැඩදායී සාමාජිකයෙක්ද කියල බලන්න ,,fun එකට කියල පිස්සොන්ව Mr.එළකිරි කරන්නෙපා අපේ site එකටත් ලැජ්ජාවක්.එහෙම අයට චන්දෙ දෙන්නත් මොලේ නැත මිනිස්සු ඉන්න එක තම දුක.
හරිම පුද්ගලයා තෝරන්න ! Site එක වෙනුවෙන්!
(mama me kiwwe PART 2 eka nireekashanaya karala)