hmm.. ow aiya.. thibbe na.. radio ena hitala mey dawas walawill be back soon
![]()
හරි එක තමයි එහෙනම් මම දැකලා නැතුව ඇත්තේ..

ඒත් මම වේලවකට හිතුවා මට මග හැරුණාවත් ද කියලා..

කමක් නෑ.. මිස්ටි.. ඔයා ඒ වැඩසටහණ ඔයා කලින් වගේ හොදට කර ගන්න..
ඉක්මණටම පුලුවන් වෙයි කියලා අපි හිතනවා..



