ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    • Player ලාට ඇහුම්කන් නොදීම
    • තම තමන්ගේ පැති වලට ඇදීම
    • එක Organizer කෙනෙකු කියන දේ අනිකා නෑ කියයි
    • අපි දෙයක් කිවු විට රිදිලා යැයි කියයි
    • අවසන් වශයෙන්
    • මෙම්බර්ලාව බලු කරයි. මානසිකව ඇද දමයි

    url
    :baffled: කුජීතයි.. අමූලික ඇත්තක් බව දැන් ටික ටික වැටහේ.... :rolleyes:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ප්ලේයර් ල ටික එහෙමම ඉද්දි server restart කරන්නෙ මොන රටේද ?
    ලංකාවේ අපේ ලංකාවේ ලු :rolleyes::rofl::rofl:

    sachiyo danne nathuwa, karunu hoyanne natuwa ka gahanna epa bn, oya ubala balana widiya nawattapan Org diha, ethana hitiya kisima kenekta power ekak na server down/restart karanna :yes::yes::yes::D
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    GTRZ අය්යෙ එක එකා මෙහෙම බන් කරන්න ගියොත් EK එකට මොනව වෙයිද :confused: Reason එක EK එකෙත් නෙවෙයි :baffled::no::dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,080
    4,837
    113
    -In Darkness-
    UBA kalin idala elakiriye hitiyane neda meeta kalin karapu events wala organizer la game ekata hitiyada nane? ithin ay mekata witharak
    මචං මහේෂ්. ටිකක් හිතපං. කවුද කැමත් පැය 4ක් විතර හැමදාම ඔය ගේමක් ප්ලේ කරනවා බලන් ඉන්න. අන්න ඒ කැමති එකෙක් ඉන්නවා නම් එක්ක වරෙන් ඌට ඕගනිසින් දෙන්න. ගේම් එකට නැතිව උන්ට පිස්සුවටැයි බං ඒක දිහා බලන් හැමදාම පැය 4,5ක් judge කරන්න. ඒකයි අකැමැත්තෙන් වුනත් ප්ලේයර්ස්ලාටම ඕගනයිසින් කරන්න වුනේ
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මේ මල්ලිලා ඔය වැඩේ නවත්තපල්ලා දැන් ඇති වගේ... මේකෙන් වෙන්නේ උඹලගේ හොඳ හිත අවුල් යන එක විතරයි වගේ... අන්තිමට EK එකම චොර වෙලා යාවි....

    Ow Banzzzz Eeeka Atta ...Mokadda Oya LAG Kiyanne Geeetha Ubama pahadili Karapan .... eeee hodatama Athi

    LAG LAG LAG Mokadda Me LAG
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    hari machan ubath ekka kisima case ekak na dannawane ;)
    machan ubalage leader map restart karana eka?
    count karana eka?
    sadarana na neda bun?
    anna eka ganay mama kiwe organizer team leader inna eka patta chaa bun

    මටත් අවුලක් නෑ බං.මොකද අපි නොදන්න එවුන්ද බං, ඒත් පැහැදිලි කරලා කියන්න කියන්න උඹලා අර කණ්ණාඩි කූට්ටම දාගෙන් කෑගහන එකටනෙ මළ පනින්නෙ. මම කියන්නෙත් නෑ 100% සංවිධායකයො හරි කියලා. උන්ට උනත් වැරදීම් වෙනවා. ඒ මොනා උනත් පොඩි පොඩි දේවල් උඹලා එක එකාගෙ උසිගැන්වීම් නිසා ලොකු කරගන්න එකයි අවුල...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :confused: මොකක්ද වෙන්නෙ ? උ කුනුහරප කිවුවාද?

    නෑ බන් ඔර්ගනයිසර් කෙනෙක් විදියට ගිහින් ආතල් එකක් අරන්.. එතන හිටිය ටීම් වලටත් අවුලක් නෑ ආතල්.. ඒකෙ කෙලපු පිස්සුවට ෆෝරම් එකෙන් බෑන් වෙන්නෙ පට්ට ඕයි :rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :dull: ආහ් ලොල් ඉතින් ඔවා කරන්නෙ (mta)එලකිරි සමාජිකයන්ව මෙකෙන් එලවන්නද? (ban)බන් නැත්නම් සමාජිකයන්ව මෙකෙ තියා ගෙන එකතු කරන්නද? කස්ටිය එකතු වෙලා ෆන් එකක් ගන්නද?:P
    kathaa karala wadak naa banz....
    wihilu therenne nathi ayage as rathu welaa wage matanan penne......:P
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    Den uba Kiyanne Pappa Lag Nae kiyalada ???:baffled: damer Lag da mokakda manda Eth uta wadinne nae :confused: Junk yard ubala play kala team eke 6k thiyagena eda apata aththatama apata riduna mokada ubala asadaraneta play kale :angry: Thamanta hithuna hithuna eka reverse player danawa :baffled::oo:

    Junk yard eke machan mamane magadi awe..e lloyd time out una nisa... mama team ekata join une match eka patan gaththata passe.. ethakota mata kohomath play karanna bane.. anika time iwara unama winning team eka balanne list eke inna count eken neme ewele game eke alive inna count ekenne..ithin mokada una awla??

    anith eka reserve enawanam aluth round eka start karanna kalin join wenna one.. nathnam weapons select karanna enne na..mata oya seen eka una..

    game eke seen nisa nikan boru awul da ganna epa ban.. me magulak nisa kalin thibba friendship cha kara ganna one na...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අපිට මුකුත් වුනාද සචියෝ ?:oo:

    මුන්ට පිස්සු බන්.. අපි කොච්චර ලස්සනට සෙල්ලම් කලාද :oo: මුන්ට මේ සෙල්ලමක් කරගන්න බෑ නෙ වලියක් දාගන්න බැරුව පොඩි උන් :oo:

    it is just a game කියල ලු කට්ටිය කිව්වෙ :cool::love:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Uba Vitharai Apata Oya kathawa kiyanne uba e welawe dannne nae kiyalath aye 6 denama athulata dagena Hikuw&*& :confused::confused:

    Onna Ithin Uba Hu**thak Kiyanawa Furry Mama Lag ??? :frown::dull: Ubane Pak* Eda Maha Ponn* Wedak kale 6 denek dagena team eka athule, Den boruwata methana Hoda eka wenna Ragapanawa Tho mage ekak vedio karala pennapan lag kiyala kawuda ekek mata LAg kiwwa ubalath ekka gahaddi ORG kenek Mama diha e welawe balan idala thiyenne mama Lag nae kiwwa tho dekke nethida ewa :frown::frown:

    Den uba Kiyanne Pappa Lag Nae kiyalada ???:baffled: damer Lag da mokakda manda Eth uta wadinne nae :confused: Junk yard ubala play kala team eke 6k thiyagena eda apata aththatama apata riduna mokada ubala asadaraneta play kale :angry: Thamanta hithuna hithuna eka reverse player danawa :baffled::oo:

    :frown:
     
    මචං දැන් ඕක ඇති. කට්ටිය නිකං වලි යන්න ඕනේ නෑ මේ ගේම් මඟුලක් නිසා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඩයස් ව බෑන් කරල.. mta ඒකයි ෆෝරම් එකයි කියන්නෙ එකයි කියන්නෙ මුන් :baffled:
    :rofl:
    මටත් අවුලක් නෑ බං.මොකද අපි නොදන්න එවුන්ද බං, ඒත් පැහැදිලි කරලා කියන්න කියන්න උඹලා අර කණ්ණාඩි කූට්ටම දාගෙන් කෑගහන එකටනෙ මළ පනින්නෙ. මම කියන්නෙත් නෑ 100% සංවිධායකයො හරි කියලා. උන්ට උනත් වැරදීම් වෙනවා. ඒ මොනා උනත් පොඩි පොඩි දේවල් උඹලා එක එකාගෙ උසිගැන්වීම් නිසා ලොකු කරගන්න එකයි අවුල...
    අඩො යසා උබට කවුරු හරි බනිනවාද මරා ගෙන මැරෙන්නෙ කවුද ඩො අපෙ යසාට බනින්නෙ බැහැපියවු එලියට:angry::angry:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡

    නෑ බන් ඔර්ගනයිසර් කෙනෙක් විදියට ගිහින් ආතල් එකක් අරන්.. එතන හිටිය ටීම් වලටත් අවුලක් නෑ ආතල්.. ඒකෙ කෙලපු පිස්සුවට ෆෝරම් එකෙන් බෑන් වෙන්නෙ පට්ට ඕයි :rofl:
    ආත්ල් දුන්න එවුන්ව බන් කරනවද || :cool: මේ GRTZ නෙවිය් වෙන්න ඕනේ :baffled:
     
    Apr 3, 2013
    311
    13
    0

    නෑ බන් ඔර්ගනයිසර් කෙනෙක් විදියට ගිහින් ආතල් එකක් අරන්.. එතන හිටිය ටීම් වලටත් අවුලක් නෑ ආතල්.. ඒකෙ කෙලපු පිස්සුවට ෆෝරම් එකෙන් බෑන් වෙන්නෙ පට්ට ඕයි :rofl:

    michael-jordan-laugh.gif
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මටත් අවුලක් නෑ බං.මොකද අපි නොදන්න එවුන්ද බං, ඒත් පැහැදිලි කරලා කියන්න කියන්න උඹලා අර කණ්ණාඩි කූට්ටම දාගෙන් කෑගහන එකටනෙ මළ පනින්නෙ. මම කියන්නෙත් නෑ 100% සංවිධායකයො හරි කියලා. උන්ට උනත් වැරදීම් වෙනවා. ඒ මොනා උනත් පොඩි පොඩි දේවල් උඹලා එක එකාගෙ උසිගැන්වීම් නිසා ලොකු කරගන්න එකයි අවුල...
    ada oya okkoma awul une organizer kenek team play karapu nisane bun :oo:
    na bun me kagewath kathawakata rawatila newe:yes:
     
    Status
    Not open for further replies.