ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒ කෙල්ලෙක් ට බැන්න කියල නෙ වැල් පිටින් ගියෙ..:rofl: ඒ ෆෝරම් එක ඇතුලෙ මේ ෆෝරම් එකෙන් පිට පුතා.. ඩිඩ් යූ සී ද ඩිෆරන්ස් :cool::love:
    :oo::oo::oo:
    උබ lag ගැහුවේ නැත්නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ නේ ..........
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,839
    113
    -In Darkness-

    දැන් ඉතින් ඔය කරේ

    හත්පොලේ නෙවේ දහ හත් පොලකම ගාගත්තා බටර්


    ඔක්ොටම ේතුව Umpire ලා මැච් එක ගහපු වරද

    එහෙනම් Umpires විදියට කාවද ගන්නේ??? අර හර්ෂත් ඇහුවා මේකම මං හිතන්නේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒ කෙල්ලෙක් ට බැන්න කියල නෙ වැල් පිටින් ගියෙ..:rofl: ඒ ෆෝරම් එක ඇතුලෙ මේ ෆෝරම් එකෙන් පිට පුතා.. ඩිඩ් යූ සී ද ඩිෆරන්ස් :cool::love:

    කෙල්ලො හන්දා කියක් බැන් වෙලා තියෙනවාද හරියටම කෙල්ලොද කියලා නොදැනත් ඔය:rofl:
    fuck-yeah-gtfo.png
    2.gif

    kawda bun e anith buwa?:dull:
    මගෙ යාලුවෙක්ලු:P
    Redda Thamai :dull: Oya kata Katath Red Walin Kapu Heti Mathaka Athi E dawas Wala :rofl:

    :frown: Mu wali awussanna enne Oluwa wana wana Muwa Ban Karapiyaw Otuwawa :rofl::rofl:
    :rofl: මාම් ගෙමට බැස්සනම් මෙලහකට 10ක් විතර බැන් වෙලා සහො මම මෙ ඔය ගොල්ලන්ගෙ වලිය බෙදා ගන්න එක කරන්නෙ නියම මිතුරෙක් විදියට:rofl:


    Ane Pala Kattiya Inna welawata Red penala gahanwa uba :rofl: Baye :P

    කොහොම උනත් එච්චර තමයි ඉතින් :dull:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    nathuwa komada ubala yojana karanne ? kawda upires lata ganne ? :D

    Umpire ට ඕන එකෙක් ගන්න තිබුනා . නමුත් ඔහු match සෙල්ලම් ොකල යුතුයි
    Umpire ලා මැච් එකට එනව කියන්නේ එතන අනිවා ඇදිල්ලක් තියෙනවනේ පුටා
    . මම දැක්ක ඔය අද දාල තියෙන screenshots වල එහෙම තියෙන admin controls ' ඒ ටික දැක්කම හිතාගන්නත් පුලුවන් එහෙම වුනා කියල
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83

    බෑන් වුනේ ඩයස් කොල්ලනේ
    උ කරපු වැරැද්ද තමා අපේ තරගේ MTA එකේ වුන වැරැද්ද මෙතන ඇවිල්ල කියපු එක
    අනේ නිකන් දෙන්න එපා බන් ඔහොම

    diaz karaya ban une e hethuwata neme ban. organizer kenek wage awith peya ganak dunna atal ekata.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    ෆල සුට්ටො යන්න... :angry:
    රෙඩ් එවුන් කන කෑම දැක්කම දුක හිතිල මමත් එන්නේ කන්න...
    :P

    ow ow Blue ewun gang bang weddi eka dennata mata arahe wedak kiyai nidi mathai kiyai :lol: pelak ewun lag kiyala ke gahai :rofl: Aho keedayaki iraki thithakai :baffled:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :oo::oo::oo:
    උබ lag ගැහුවේ නැත්නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ නේ ..........
    මුං ඔක්කොම ලැග් වේ@යො බං අපි හැර
    අපි යනේ දොයියන්න... ;)
    හෙට වැඩ... :dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :cool:;) සිරාවට ඔයි එපා වෙනවා ඇස් ඉස්සරහා වලියක් යනවා සෙට් වෙන්නත් බැහැ
    2.gif

    සෙල්ලම් නොකර කොහොම කාට බනින්නද :oo:

    මහ කැ@ මිනිස්සු ඕයි.. :oo::rofl: බනින්න එපා කියල බැනපන් :rofl:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ආහ් එකත් එහෙමද?
    මගෙ යාලුවෙක් කිවුවෙ? කවුද උබත් යාලුවෙක්නෙ මොකාද බන් ඔය යාලුවා
    යාලුවෙක්නම් මාම් වගෙම ඇති:rofl:
    let me give us your thoughts :rofl:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    එහෙම එකක් කරන්න තමා හිටියේ :P එතකොට හැමෝටම ගහන්න බැරි වෙන නිසයි මෙහෙම ටීම දාලා ගැහුවේ. ඕන් බලපන් 20-20 එකක් පටන් අරන් කට්ටිය තෝරද්දි යන වලි කොහොමද කියලා ඇයි ගත්තේ නැත්තේ, ඇයි අරූව ගත්තේ කියලා. ඒ නිසා හැමෝටම සහභාගී වෙන්න පුලුවන් එකක් විදියට මේක කරේ :dull::dull:
    machan ubalage try ekata wish karanawa ubala kare patta wadak eke dekak na anith eka eka ekata ona widiyata meka nawattana onath na mona event eka karanna giyath elakiriye wali yanawane eka ubay may dennama dakala tiyanawane godak welawta kattiya fake bassala tama wali awussala ganne dan me real ID walinma kastiya bahala inne methana mokak hari purasna tiyana nisane bun anna ewa hadagana tounament eka karamu digatama api full support

    udaharanayakata gaththoth
    dan Geeth kamba adilla organize kala u kisi team ekakata aweth na support kaleth na wade lassnata giya api rep 100-200 hoyagatta :P:P patta fun eken wade close una
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    diaz karaya ban une e hethuwata neme ban. organizer kenek wage awith peya ganak dunna atal ekata.

    ඒක මම දන්නවා බන් . බෑන් වුනේ ඒ හේතුවට නෙවේ තමා.යසා ඉන්ේ අේ ටීම් එකෙනෙ. :D
    මම කිවුවේ දැන් ඒ මම Quote කරලා තිබුන reply එකේ එකා කියල තිබුනේ ඩයස්ටයි තව එකෙකුටයි මේක අල කරන්න මුල ඉදලම ඕන වුනා කියලනෙ' අපි කිවවෙ අපිට උන අසාධාරණෙ මිසක් ේක කඩාකප්පල් කරල අපිට අහවල් රෙද්දක් ගන්නද
     
    Status
    Not open for further replies.