ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Umpire ට ඕන එකෙක් ගන්න තිබුනා . නමුත් ඔහු match සෙල්ලම් ොකල යුතුයි
    Umpire ලා මැච් එකට එනව කියන්නේ එතන අනිවා ඇදිල්ලක් තියෙනවනේ පුටා
    . මම දැක්ක ඔය අද දාල තියෙන screenshots වල එහෙම තියෙන admin controls ' ඒ ටික දැක්කම හිතාගන්නත් පුලුවන් එහෙම වුනා කියල

    uda haraneta ganna ehema dethun denek kiyapan balanna, kawada upire kaloth da hoda ? paya 4-5 oka diha nikan balan inne kawda ? ? :D
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කතාකරපන් බන් ,,,
    මේකේ එවුන් උබටත් lag කිව්වේ. :yes:
    8Fa2PVA.gif

    කවුද ඩෝ එහෙම කිවුවේ? මූණට කියපන් බලන්න.. :P
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    බෑන් වුනේ ඩයස් කොල්ලනේ
    උ කරපු වැරැද්ද තමා අපේ තරගේ MTA එකේ වුන වැරැද්ද මෙතන ඇවිල්ල කියපු එක
    අනේ නිකන් දෙන්න එපා බන් ඔහොම
    දන්න ඉලව්වක් කියෝපන් බං
    ඇයි දැන් උඹද ඌව බැන් කරේ හේතුව දාන්නේ
    ඒක ඌම කියයි බෑන් ලිෆ්ට් වෙලා ආපු වෙලාවට
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Umpire ට ඕන එකෙක් ගන්න තිබුනා . නමුත් ඔහු match සෙල්ලම් ොකල යුතුයි
    Umpire ලා මැච් එකට එනව කියන්නේ එතන අනිවා ඇදිල්ලක් තියෙනවනේ පුටා
    . මම දැක්ක ඔය අද දාල තියෙන screenshots වල එහෙම තියෙන admin controls ' ඒ ටික දැක්කම හිතාගන්නත් පුලුවන් එහෙම වුනා කියල
    :yes::yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    uda haraneta ganna ehema dethun denek kiyapan balanna, kawada upire kaloth da hoda ? paya 4-5 oka diha nikan balan inne kawda ? ? :D

    ඇයි බන් ඔය ඔතන ඕන තරමි ඉන්නේ රෑට ඇවිල්ලා අපිත් එක්ක පැය ගණන් ගහන LAG වෙන වුන් ඉන්නේ Erozan, Cedric වගේ උන්. උන්ට කිවුවනම් නොකර ඉදිද. උන් නැතත් කාගෙන් හරි ඇහුව නම් ොයාගන්න බැරි වෙයිද ? Umpire ට ොයාගන්න කියල ''අපි ට umpire ලා " කියලා ේවත් අහල තිබුනද ?

    Umpire කරන්න වෙන කවුරුත් නැ කියල සෙල්ලම් කරන එවුන්ව දාල හරියනවද. අපි හිතුව ඉතින් අවුලක් නැ සාධාරණේට තියෙයි කියල ( මම නම් මුලින් දැනගෙන හිටියෙත් නැ කවුද Umpire ල කියලවත් ) . පස්සෙ ටික ටික වැඩේ එලි වෙනකොට අපිටම කොක්ක ඇද්දා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කෙල්ලො හන්දා කියක් බැන් වෙලා තියෙනවාද හරියටම කෙල්ලොද කියලා නොදැනත් ඔය:rofl:

    ගවුන් හැට්ට සහ චීත්ත වලට වචනයක් කියූ සැනින් බෑන් කල යුතුයි කියල තිබුන මම දැක්ක register වෙනකොට යටින් පොඩියට.. අත් කාචයකින් පිරික්සන්න කියල ගහල.. තොපි ඕව බලනව ඈ :angry:
     
    Status
    Not open for further replies.