ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    ඔන්න ඕකයි යතාර්ථය.. කන්න ඕන උනහම කබර ගොයා තල ගොයා උනේ.. උබල ප්‍රගියල lag කියල කෑ ගැහුව උන් පර්සියට විරුද්දව කට හෙල්ලුවද.. අනේ හුකේ නන්නානේ කියන්නෙ මේවට තමා..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :oo::oo::oo:
    උබ ඔය සැසා කියනෙවුවා එච්චර ගණන් ගන්න එපා බන් ,,,,
    මතකනේ ඕකයි ඔටුවයි කිවුව දේවල් අහලා කබ ඇදලා අර බඩියට වෙච්ච විලිසංගේ නැති වැඩේ. :lol:
    fund.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හ්ම්.....මේකට කොහොම උත්තරයක් දෙන්නද?? :dull::dull: මෙතන කතා කරන්නේ මම විතරනේ බං. ඒකනේ අවුල තියෙන්නේ. හැම එකකටම මට උත්තර දෙන්න බෑ, මොකද මම නොකරපු දේවලුත් තියෙනවානේ. ඒවට ඉතින් මම මොනවා කරන්නද?? :confused::confused:
    මම එක තැනකදිවත් කියලා නෑ පැරදිලා බැන්න එකෙක්ට රිදිලා කියලා :oo::oo: මගෙන් ඇහුව හැම ප්‍රශ්නෙකටම මම පුලුවන් විදියට උත්තර දුන්නා. මෙතන 20ක් විතර ප්‍රශ්න අහනවා. උත්තර දෙන්න ඉන්නේ මං විතරයි. ඉතින් බං ඔය දැන් අහලා තියෙන ප්‍රශ්න වලටනේ කලිනුත් පුලුවන් විදියට උත්තර දුන්නේ :baffled::baffled::dull:
    :frown::frown::frown:
    අනේ මේ ,,,
    ඔය කෙහෙල්මල් උත්තර දීම පැත්තක තියලා දැන් පාඩුවේ ඉදින්.
    තවත් ඔළුව අවුල් කරගන්නේ නැතුව ............
     
    • Like
    Reactions: DAMER

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕකට ගීත් උකේ ඇරල ඒකයි ඒ
    :lol::lol::lol::lol:
    සිරාවටම..

    :eek::eek::eek:
    මේ මොන ගිනිගෙඩියක් ද මේ පාත්වෙන්න යන්නේ ,,,,
    එදා වේල කන්න නැති මට මොන benz ද සහෝ ............. :(
    එහෙම කතාවට කියනු ඇත්තෙ..:dull: බැංකුවෙ සල්ලි ඇත්තේ..:love:
    ඒවයින් ඔයා බෙන්ස් ගත්තේ..:cool:

    ජැක්සන් ඇන්තනී මහත්තයගෙ ඥාතියෙක්ද දන්නෑ..:rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :oo::oo::oo:
    උබ ඔය සැසා කියනෙවුවා එච්චර ගණන් ගන්න එපා බන් ,,,,
    මතකනේ ඕකයි ඔටුවයි කිවුව දේවල් අහලා කබ ඇදලා අර බඩියට වෙච්ච විලිසංගේ නැති වැඩේ. :lol:

    :lol::lol::lol:
    අර pic එක අසබ්‍ය වැඩී වගේ ඒක remove කරහන්.. බලන උන් මම ගැනත් වැරදියට හිතයි :dull:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    :frown::frown::frown:
    අනේ මේ ,,,
    ඔය කෙහෙල්මල් උත්තර දීම පැත්තක තියලා දැන් පාඩුවේ ඉදින්.
    තවත් ඔළුව අවුල් කරගන්නේ නැතුව ............

    එහෙම ඉන්න තමා බැලුවේ. පස්සේ අර වෝල්ටේජ් ඒකටත් ගේමක් ඇද්දනේ බං වගකිව යුත්තන් නිදි කියලා.
    මම කැපෙනවා දැන්.

    GN හැමෝටම. බුදුසරණයි
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නුවන් අයියෙ.. වෙනසක් පේනවනේ ලිඛිත භාශාවේ..:rofl:




    එහෙම කතාවට කියනු ඇත්තෙ..:dull: බැංකුවෙ සල්ලි ඇත්තේ..:love:
    ඒවයින් ඔයා බෙන්ස් ගත්තේ..:cool:
    දයාබර සොයුර ,,,,
    තොට මාගෙන් කුනුහබ්බයක් අසාගන්නා තෙක්
    අද නින්ද නොයයි වාගේයි ............
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    බඩී lag යකෝ ඕකට එන්න දෙන්න බෑ..:angry:
    ප්‍රගී lag යකෝ ඕකට එන්න දෙන්න බෑ..:angry:
    cedric lag ඕකට එන්න දෙන්න බෑ..:angry:

    මේ මචන්ලා දිනුක lag.. කෝ කොහෙද..
    අපිට මුකුත් මතක නෑ නෙ :oo:

    මේ මචන්ලා පර්සි lag.. කෝ කොහෙද..
    අපිට මුකුත් මතක නෑ නෙ :oo:
    :( cedric නම් ඊයේ සෙල්ලම් කලා දැක්කා..වැඩේ කියන්නේ ප්‍රගියව බඩියව එහෙම mta එකේදි දැක්කෙම නෑ..
     
    • Like
    Reactions: NUWAN BUWA

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ආතල් එකටනේ මචන් සෙල්ලම් කරන්නේ..ආයේ ගේම් එක දාගෙන වරෙන්..
    ඔය තරඟෙ ඉවර වුණාට පස්සෙ එන්නම් මචං.. :yes:

    ඔන්න ඕකයි යතාර්ථය.. කන්න ඕන උනහම කබර ගොයා තල ගොයා උනේ.. උබල ප්‍රගියල lag කියල කෑ ගැහුව උන් පර්සියට විරුද්දව කට හෙල්ලුවද.. අනේ හුකේ නන්නානේ කියන්නෙ මේවට තමා..
    හ්ම්... ඒක නම් ඇත්ත බං.. මේකෙ ඉන්න සමහර අයට දෙයක් පැහැදිලි කරන්න අමාරුයි.. :( මං ඒකයි ගේම් එකෙන් අයින් වුණේ.. කාටත් සාධාරණයිනේ එතකොට.. මමනේ වැඩියක්ම ලැග් වුණෙත්.. :(


    ජැක්සන් ඇන්තනී මහත්තයගෙ ඥාතියෙක් වෙන්නැති බං..:rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    හ්ම්... ඒක නම් ඇත්ත බං.. මේකෙ ඉන්න සමහර අයට දෙයක් පැහැදිලි කරන්න අමාරුයි.. :( මං ඒකයි ගේම් එකෙන් අයින් වුණේ.. කාටත් සාධාරණයිනේ එතකොට.. මමනේ වැඩියක්ම ලැග් වුණෙත්.. :(

    අපිත් දොයියන්න යනව බන්.. බූ අපි ගියා.. කට්ටියටම
    gn
    bs

    අපි කැපුන
    9.gif
     
    • Like
    Reactions: NUWAN BUWA

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එහෙම ඉන්න තමා බැලුවේ. පස්සේ අර වෝල්ටේජ් ඒකටත් ගේමක් ඇද්දනේ බං වගකිව යුත්තන් නිදි කියලා.
    මම කැපෙනවා දැන්.

    GN හැමෝටම. බුදුසරණයි
    ගුඩ් නයිට් මචන්..
    11.gif
     
    Status
    Not open for further replies.