lol oiii math gihin beluwaa kawda dannea GTRZ
කව්ද බං දන්නේ... හිනා කාලා පනයනවා.... මේකේම ඉන්න එකෙක් වෙන්න ඇති... GTRZ හයියූ සල්ලි.....

lol oiii math gihin beluwaa kawda dannea GTRZ

කව්ද බං දන්නේ... හිනා කාලා පනයනවා.... මේකේම ඉන්න එකෙක් වෙන්න ඇති... GTRZ හයියූ සල්ලි.....![]()
MTA tournament eke wada banpuusdan gahanne nadda MTA?
busy da??

MTA tournament eke wada ban![]()
fury la ekka patta gemak dila ekak dinala anithwa tie karagaththa. patta

) හද පිරි තුති 
අඩො අන්තිම මැප් එක අපිට ලේසියෙන් ගහන්න තිබ්බා
ඒත් ලාස්ට් රවුන්ඩ් 4ම උඹලා දින්න නිසා ටයි වුනා.ලොල් සීන් එකක් කියන්නේ හැම ගේමක් වගේම අන්තිම මැච් එක එනකන් තීරණයක් වුනේ නෑ කවුද දිනුම් කියලා
ජන්ක් එකේ ලාස්ට් එක අපි දින්නා නම් මැප් එක ඩ්රෝ. කැරියර් එකෙත් එහෙමයි. ශොපින් එකෙත් එහෙමයි 
අපිට ගොඩක්ම අවුල ආවේ එකෙක් ප්ලේ කරේ නැති නිසා අනිවා එකෙක්ව ඩැහැගන්න ඕනේ අඩු ගානේ ටයි කරන්න 
ඉතින් දත කාගේන යනවා 
අර අනුෂංග තමා වැඩියෙන්ම ගොදුරු වුනේ 
උඹලත් එළට ගැහුවා. විශේෂයෙන්ම අර අන්තිමට ගහපු එකේ එක දිගට මැප් 4 දින්න එක. මොකද අපි 6 වෙනි රවුන්ඩ් එකේ ඉඳලා එකක් හරි දින්නා නම් උඹලා පරදිනවා. එහෙම තත්වයක් තියන් උඹලා හොඳට ගොඩ ඇවිත් ටයි කර ගත්තා. පසනා(හොරා), DLM(හොරා), තෝ(හොරා), අනුශංඟ,K_Zone හොඳට ප්ලේ කරා. සතුටුයි ඒ ගැන 
ඉස්සෙල්ලම උඹලට රොම්බ තෑන්ක්ස් හැංඟිලා හිටිය නැති එකට. මොකද අපේ එකෙක් අඩු නිසා උඹලා කෑම්ප් කරා නම් නිතරඟයෙන්ම උඹලට දිනන්න තිබ්බා. උඹලා එහෙම කරේ නැති එක ගැන(අන්තිම රවුන්ඩ් එකේ නම් කරා) හද පිරි තුති
අඩො අන්තිම මැප් එක අපිට ලේසියෙන් ගහන්න තිබ්බා
ඒත් ලාස්ට් රවුන්ඩ් 4ම උඹලා දින්න නිසා ටයි වුනා.ලොල් සීන් එකක් කියන්නේ හැම ගේමක් වගේම අන්තිම මැච් එක එනකන් තීරණයක් වුනේ නෑ කවුද දිනුම් කියලා
ජන්ක් එකේ ලාස්ට් එක අපි දින්නා නම් මැප් එක ඩ්රෝ. කැරියර් එකෙත් එහෙමයි. ශොපින් එකෙත් එහෙමයි
අපිට ගොඩක්ම අවුල ආවේ එකෙක් ප්ලේ කරේ නැති නිසා අනිවා එකෙක්ව ඩැහැගන්න ඕනේ අඩු ගානේ ටයි කරන්න
ඉතින් දත කාගේන යනවා
අර අනුෂංග තමා වැඩියෙන්ම ගොදුරු වුනේ
උඹලත් එළට ගැහුවා. විශේෂයෙන්ම අර අන්තිමට ගහපු එකේ එක දිගට මැප් 4 දින්න එක. මොකද අපි 6 වෙනි රවුන්ඩ් එකේ ඉඳලා එකක් හරි දින්නා නම් උඹලා පරදිනවා. එහෙම තත්වයක් තියන් උඹලා හොඳට ගොඩ ඇවිත් ටයි කර ගත්තා. පසනා(හොරා), DLM(හොරා), තෝ(හොරා), අනුශංඟ,K_Zone හොඳට ප්ලේ කරා. සතුටුයි ඒ ගැන

මොකද අපේ එකෙක් අඩු නිසා උඹලා කෑම්ප් කරා නම් නිතරඟයෙන්ම උඹලට දිනන්න තිබ්බා