ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,083
    4,845
    113
    -In Darkness-
    මොකට බය වෙන්නද අපෙන් 4:0 කෑවනෙ උඹල :lol:

    රිදිලා :P අපිත් එහෙම ගැහුවා.... 3-0 එහෙම :P අපි කියන්න ගියේ නෑ ඒවා ඉතින්. නිහතමානීව විඳ දරා ගත්තා :P:P:rofl::rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :cool: anna kollo :yes::cool:
    Fap3.gif
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    රිදිලා :P අපිත් එහෙම ගැහුවා.... 3-0 එහෙම :P අපි කියන්න ගියේ නෑ ඒවා ඉතින්. නිහතමානීව විඳ දරා ගත්තා :P:P:rofl::rofl:
    :lol: කාටද රිදුනෙ කියල පේනව 4:0 :(

    ආ මම ජජ් කරා ඒ මැච් එක , අනිත් පිලේ උන් හිටියෙ නෑ :lol:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :lol: කාටද රිදුනෙ කියල පේනව 4:0 :(

    ආ මම ජජ් කරා ඒ මැච් එක , අනිත් පිලේ උන් හිටියෙ නෑ :lol:
    අයියෝ සල්ලි......:lol:
    ලැග්
    ෆියුරියා ලිඳේ.....:P :rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,083
    4,845
    113
    -In Darkness-
    :lol: කාටද රිදුනෙ කියල පේනව 4:0 :(

    ආ මම ජජ් කරා ඒ මැච් එක , අනිත් පිලේ උන් හිටියෙ නෑ :lol:

    අපි 3 vs 5 එකක් ගහලා මැප් 2ක් ඩ්‍රෝ කර ගත්තා:P:P ලොල්. දැනට අපි 1 team එකක් එක්ක විතරයි 5 දෙනාම දාලා ගහලා තියෙන්නේ :rolleyes::rolleyes: ඉතුරු ඔක්කොම matches 3,4 දෙනෙක් ගෙන් ගැහුවේ. ඒ අතින් අපිට රිදෙන්න දෙයක් නෑ කෑවත්. උඹ ජජ් කරපු මැච් එකේ දෙවෙනි දවසේ විතරයි 4ක් හිටියේ අනිත් පිලේ. කලින් දවසේ මැප් දෙකෙ 5ම හිටියා :rofl::rofl: ලොල්.
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    තොපිලා ඔක්කොම ජබුක් වෙනවා අපෙ ටීම් එක ගේමට බෑස්ස නම්.:rofl::P උඹලගෙ වෙලාව, අපි අයින් වෙන්ඩ උන එක.:dull:
     
    RIDILA :lol:
     
    Status
    Not open for further replies.