ලැග් හොරුන්ට වෙඩි වදින්නේ නැති නිසා බයයි තමයි....පැහැදිලි බය

ලැග් හොරුන්ට වෙඩි වදින්නේ නැති නිසා බයයි තමයි....පැහැදිලි බය

මොකට බය වෙන්නද අපෙන් 4:0 කෑවනෙ උඹල![]()
අපිත් එහෙම ගැහුවා.... 3-0 එහෙම
අපි කියන්න ගියේ නෑ ඒවා ඉතින්. නිහතමානීව විඳ දරා ගත්තා 

රිදිලාඅපිත් එහෙම ගැහුවා.... 3-0 එහෙම
අපි කියන්න ගියේ නෑ ඒවා ඉතින්. නිහතමානීව විඳ දරා ගත්තා
anna kollo 

රිදිලාඅපිත් එහෙම ගැහුවා.... 3-0 එහෙම
අපි කියන්න ගියේ නෑ ඒවා ඉතින්. නිහතමානීව විඳ දරා ගත්තා
කාටද රිදුනෙ කියල පේනව 4:0 

poosonwa langa paathaka thiyaaganna honda naa.....apo onna patan gatta, ara poosawa badagena budiyaganinko bn
![]()
![]()

Ridila
![]()
අයියෝ සල්ලි......කාටද රිදුනෙ කියල පේනව 4:0
ආ මම ජජ් කරා ඒ මැච් එක , අනිත් පිලේ උන් හිටියෙ නෑ![]()

කාටද රිදුනෙ කියල පේනව 4:0
ආ මම ජජ් කරා ඒ මැච් එක , අනිත් පිලේ උන් හිටියෙ නෑ![]()

ලොල්. දැනට අපි 1 team එකක් එක්ක විතරයි 5 දෙනාම දාලා ගහලා තියෙන්නේ 
ඉතුරු ඔක්කොම matches 3,4 දෙනෙක් ගෙන් ගැහුවේ. ඒ අතින් අපිට රිදෙන්න දෙයක් නෑ කෑවත්. උඹ ජජ් කරපු මැච් එකේ දෙවෙනි දවසේ විතරයි 4ක් හිටියේ අනිත් පිලේ. කලින් දවසේ මැප් දෙකෙ 5ම හිටියා 
ලොල්. අයියෝ සල්ලි......
ලැග් ෆියුරියා ලිඳේ.....![]()
![]()
ලිඳට දාන්න කලින් ලැග් පසනා 

RIDILAඅපි 3 vs 5 එකක් ගහලා මැප් 2ක් ඩ්රෝ කර ගත්තාලොල්. දැනට අපි 1 team එකක් එක්ක විතරයි 5 දෙනාම දාලා ගහලා තියෙන්නේ
ඉතුරු ඔක්කොම matches 3,4 දෙනෙක් ගෙන් ගැහුවේ. ඒ අතින් අපිට රිදෙන්න දෙයක් නෑ කෑවත්. උඹ ජජ් කරපු මැච් එකේ දෙවෙනි දවසේ විතරයි 4ක් හිටියේ අනිත් පිලේ. කලින් දවසේ මැප් දෙකෙ 5ම හිටියා
ලොල්.

කියවපන්ලිඳට දාන්න කලින් ලැග් පසනා
http://www.elakiri.com/forum/showpost.php?p=14976021&postcount=4474

තොපිලා ඔක්කොම ජබුක් වෙනවා අපෙ ටීම් එක ගේමට බෑස්ස නම්.උඹලගෙ වෙලාව, අපි අයින් වෙන්ඩ උන එක.
![]()