එහෙම කරන්න බෑ. පුළුවන් උනත් ඇඩ්මින්ලා කරලා දෙන්නෑ. මොකද ලක්ෂගාණක මෙම්බර්ස්ලා සේරම අනේ උයා මගේ නමත් වෙනස් කරලා දෙන්න කියන්න ගත්තොත් වෙන දෙයක් කරන්න වෙලාවක් ඉතිරිවෙන්නේ නැති නිසා.![]()

කරන්න තියෙන හොදම දේ තමයි. අර යූටියුබ් එකේ කියනවා වගේ, ඔය තියෙන එකවුන්ට් එක අතඇරලා දාලා අවශ්‍ය කරන නමින් එකක් හදාගන්න එක. ඒ උනාට ඔය ගිණුමට ලැබිලා තියෙන ජනප්‍රියත්වය සහ සියලු දේවල් අතහැර දාන්න වෙනවා එහෙම කරන්නන නම්.
e kiyanne apita nama wens karanna onenam profile ekak hadanna one kiyalada?
ethkota profile ekak haduwa kiyamu ape me kotu ekata ganna be neda? ..hari kotuth ganna berinam kohomada thiyana eka deactv akranne ?![]()
උඹ අළුතෙන් එකක් හදලා ඇඩ්මීන්ට කියන්න.. එත කොට පරණ එක බෑන් කරලා දේවිe kiyanne apita nama wens karanna onenam profile ekak hadanna one kiyalada?
ethkota profile ekak haduwa kiyamu ape me kotu ekata ganna be neda? ..hari kotuth ganna berinam kohomada thiyana eka deactv akranne ?![]()

වෙනස් කරන්න පුළුවන් මචන්! ඒත් හැම එකාම මරණෙටයි මඟුලටයි සේරටම වෙනස් කරන්න කියන්න පටන් ගන්න නිසා වෙනස් කරන්නෙම නැහැ.

අලුත් එකක් හැදුවට ඔය කොටු එකට අරගන්න බැහැ. යේ මහන්සි වෙලා කොටු ටික පුරෝගන්න වෙනවා
nama wens akranna berinam ithin..rawulai kadai dekama bene machan sthuti info walata 
ban karanne nathuwa deactv akranna be neda FB wage ?උඹ අළුතෙන් එකක් හදලා ඇඩ්මීන්ට කියන්න.. එත කොට පරණ එක බෑන් කරලා දේවි![]()

එහෙම වෙනස් කරන්න බෑ [නිරන්ජන් එකයි එකයි එකයි එක]![]()

e kiyanne apita nama wens karanna onenam profile ekak hadanna one kiyalada?
ethkota profile ekak haduwa kiyamu ape me kotu ekata ganna be neda? ..hari kotuth ganna berinam kohomada thiyana eka deactv akranne ?![]()
ban karanne nathuwa deactv akranna be neda FB wage ?![]()

වෙනස් කරන්න පුළුවන් මචන්! ඒත් හැම එකාම මරණෙටයි මඟුලටයි සේරටම වෙනස් කරන්න කියන්න පටන් ගන්න නිසා වෙනස් කරන්නෙම නැහැ.

ඒ ඊයේ බන් ! අද මම රත්තරංමෙයා ඇඩ්මින් කෙනෙක්, රෙප් සීයක් පගාව දුන්නොත් වැඩේ කරලා දේවි.![]()

CANT BRODA

HEHE UBATATH THIYANA PRASHNA. BEHE MACHANZ EHEMA KOTU MARU KARANNA BEHE MULA IDAN E PROFILE EKA HADAGENA ENNA ONE
Ban karanna witharai bun puluwan! tintin123 gen ahuwa nam hariyata ubata details tika dewi![]()
මෙයා ඇඩ්මින් කෙනෙක්, රෙප් සීයක් පගාව දුන්නොත් වැඩේ කරලා දේවි.![]()
ඒ ඊයේ බන් ! අද මම රත්තරං![]()