elakiri name

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    sthuti machanla info wlata man ehenam me magula atharala dala aluth namak hadala eken thrd ekak danawama me mamama kiyala ita passe hemiat elakiri ekata thrd dadi danaw danaganna one unama eken danagannawa :)

    මේකේ කොටු තුන හතර පයින එක මහ දෙයක් නෙවේ. උඹට ඕනේ කරන යූසර් නේම් එක මට කියපන් මම කෙටි කාලයක් ඇතුලත කොටු තුනක් අරගෙන එකවුන්ට් එක උඹට දෙන්නම්. ගොන් ජෝක් නෙවේ.. ඕනේ නම් කියපන් නිකන් කරලා දෙන්නම් මචන්. ඒක චාටර් සීන් එකකුත් නෙවෙයිනෙ. මොකද උඹ එක පාරක් කොටු තුනක් අර්න් කරගෙන තිවුන නිසා. :)
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0

    එක වරෙකට එක එකවුන්ට් එකයි මචන් පාවිච්චි කරන්න පුළුවන්! දෙකෙන්ම ලොග් වෙලා හත් පොලේ ගාගන්න එපා:baffled:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    machanla man niranjan man ekak haduwa..pulwaunnam mata kawuru hari udawu karanna me niranjan kiyana profile eka ban karanna.. man ada idan me namin enna hithagena inna :) sthuti hmotama
    මචන් ටින්ටින්123 ට කියන්න! ඌ උදව් කරයි උඹට
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    මේකේ කොටු තුන හතර පයින එක මහ දෙයක් නෙවේ. උඹට ඕනේ කරන යූසර් නේම් එක මට කියපන් මම කෙටි කාලයක් ඇතුලත කොටු තුනක් අරගෙන එකවුන්ට් එක උඹට දෙන්නම්. ගොන් ජෝක් නෙවේ.. ඕනේ නම් කියපන් නිකන් කරලා දෙන්නම් මචන්. ඒක චාටර් සීන් එකකුත් නෙවෙයිනෙ. මොකද උඹ එක පාරක් කොටු තුනක් අර්න් කරගෙන තිවුන නිසා. :)

    godak sthuti machan man me dan ekak haduwa witarai :) ubata godak sthuti udawu akranna haduwata :)) man meken katiyawa hemita add karannam :)
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    එක වරෙකට එක එකවුන්ට් එකයි මචන් පාවිච්චි කරන්න පුළුවන්! දෙකෙන්ම ලොග් වෙලා හත් පොලේ ගාගන්න එපා:baffled:

    මචන් ටින්ටින්123 ට කියන්න! ඌ උදව් කරයි උඹට

    ane na machan man meken log une nama wens kaanna one handamai..hamoma niranjan niranjan kiyaddi hithata hari na mage nama neme nisa :) eth dan shape mekath mage nama neme..eth man me namin kalayak FB hitiya :) dannam naha :):) sthuti info walata
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    machanla man niranjan man ekak haduwa..pulwaunnam mata kawuru hari udawu karanna me niranjan kiyana profile eka ban karanna.. man ada idan me namin enna hithagena inna :) sthuti hmotama

    ඇවට එක පරණ එකම දාගන්න ටික කාලයක් යනකන් එහෙම්මම යූස් කරන්න සහ ස්ටැටූස්වලට දාන්න මේ ඔයයි කියලා. තව ඔයාගේ පරණ ලිස්ට් එකේ හිටපු අයව ආයි ෆ්රෙන්ඩ් විදිහට ඇඩ් කරගන්න. ඉන් පස්සේ පරණ එකවුන්ට් එකට ලොග්වෙලා ඒකේ විසිටර් මැසේජ් සහ පී එම් ඩිසේබල් කරන්න. ඉන් පස්සේ ප්‍රොෆයිල් පික්චර් එකට දාන්න ඔයා මේ අළුත් නමින් දැන් ඉන්න බව. ඒ වගේම ඒ එකවුන්ට් එකේ ස්ටැටූස් එඩිට් කරලා දාන්න අළුත් ප්‍රොෆයිල් එකේ යූආර්එල් එක. එතකොට ඔයාගෙ හැම පරණ පෝස්ට් එකකම ඒක පෙන්වනවා. ඒ වගේම අබවුට් මී වගේ දේවල් එඩිට් කරලා අළුත් ගිණුමේ විස්තර දාන්න.

    ජයම වේවා. ආරම්භක +7 මම දුන්නා. :)
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මචන් ටින්ටින්123 ට කියන්න! ඌ උදව් කරයි උඹට

    බෑන් කරන්නම ඕනේ නැහැ නේද ? බෑන් කරාම චාටර්නෙ බන්. අනික එකවුන්ට් දෙකක් යූස් කරාට බෑන් කරන්නේ නැහැ. බෑන් කරන්නේ ඒවායෙන් රූල්ස් කඩ කඩ ඩබල්ගේම් ගහලා කමියුනිටි එක ඇතුලෙ යකා නටන්න හැදුවම.
     
    sthuti machan rep walata onna ubatath rep katiyawa ad karamin pawathinawa thama acc eka wistara hadanawa dan photo ekak dannai hadanne :) bohomathma sthuti :)
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    බෑන් කරන්නම ඕනේ නැහැ නේද ? බෑන් කරාම චාටර්නෙ බන්. අනික එකවුන්ට් දෙකක් යූස් කරාට බෑන් කරන්නේ නැහැ. බෑන් කරන්නේ ඒවායෙන් රූල්ස් කඩ කඩ ඩබල්ගේම් ගහලා කමියුනිටි එක ඇතුලෙ යකා නටන්න හැදුවම.

    apo ehema cn karanne na :):)
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    samawenna one eth mage rep dena thana pennane naha neh :(

    උඹ සීනියර් මෙම්බර් වෙනකන් රෙප් දෙන්න බැහැනෙ. සීනියර් මෙම්බර් වෙනකන් රෙප් දුන්නත් වැඩක් නැහැ අගය 0යි නෙ.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    kohomada photo eka wenas karanne ?

    මෙතනට ගිහින් පරණ ඇවට එකම දාන්න
    http://www.elakiri.com/forum/profile.php?do=editavatar

    මෙතනට ගිහින් පරණ ප්‍රොෆයිල් එකෙන් ඒකට පේන්ට් එකෙන් ඉමේජ් එකක් හදලා දාන්න. පේන්ට් එකෙන් ඉමේජ් එක හදද්දි ලියන්න අළුත් යූසර්නේම් එක.

    http://www.elakiri.com/forum/profile.php?do=editprofilepic