ඔතන හෙන කැරි වැඩක් කරනවා ඕකුන්, උන් පුලුවන් තරම් තනියෙන් කරන එක discredit කරන්න කඩේ යවනවා, පොඩි පොඩි දේවල් උනත් උන් එක පාර කියන්නෙ නෑ. ඒත් quickbooks වගේ ඒවලින් දාපුවා පටස් ගාල approve කරලා දෙනවා.Dawasin denawa. Mama nam kale Agency ekakin.
10days walin BR ekama awa 2022.
BirdsEye Kiyala ekakin kale. 19,800 k wage giye
man dmme 13 wenida thama nam nahaDawasin denawa. Mama nam kale Agency ekakin.
10days walin BR ekama awa 2022.
BirdsEye Kiyala ekakin kale. 19,800 k wage giye

ekada danne na ballige puthala mage eka thama response ekk natte , man dmme 13 wenida thama nam nahaඔතන හෙන කැරි වැඩක් කරනවා ඕකුන්, උන් පුලුවන් තරම් තනියෙන් කරන එක discredit කරන්න කඩේ යවනවා, පොඩි පොඩි දේවල් උනත් උන් එක පාර කියන්නෙ නෑ. ඒත් quickbooks වගේ ඒවලින් දාපුවා පටස් ගාල approve කරලා දෙනවා.

ballige puthala mage eka thama response ekk natte
call දීලා වාත කරපන්man dmme 13 wenida thama nam naha![]()
ekada danne na ballige puthala mage eka thama response ekk natte , man dmme 13 wenida thama nam naha![]()
------ Post added on Feb 16, 2026 at 10:39 PM
ඔතන හෙන කැරි වැඩක් කරනවා ඕකුන්, උන් පුලුවන් තරම් තනියෙන් කරන එක discredit කරන්න කඩේ යවනවා, පොඩි පොඩි දේවල් උනත් උන් එක පාර කියන්නෙ නෑ. ඒත් quickbooks වගේ ඒවලින් දාපුවා පටස් ගාල approve කරලා දෙනවා.
man dmme 13 wenida thama nam naha![]()
![]()
මටත් කරලා දුන්නේ යාලුවෙක් බන්, ඌ තමා කිව්වේ ඔය සීන් එක, මගෙ නමට pvt ltd එකක් register කරන්න ගිහින් දවස් ගානක් ගියා පොඩි පොඩි සීන් නිසා.මට සේකට්‍රි අයින් කරගන්න ඕනේ එකක.
එකක ඩිරෙක්ටර අයින් වෙන්න ඕනේ. යාලුවා කෝල් අන්ස්වර් කරන්නෙත් නැහැ. මොකුත් කරගන්න බැරිද
ඒ බිස්නස් එක කරන්නෙත් නැහැ. සල්ලි ආවෙත් නැහැ.
ඔයා තනියෙමද දැම්මේ.. කොහොමද වැඩේ කරගන්නේ
------ Post added on Feb 16, 2026 at 10:46 PM
ou man thaniyama damme
ඔයා තනියෙමද දැම්මේ.. කොහොමද වැඩේ කරගන්නේ
------ Post added on Feb 16, 2026 at 10:46 PM
මගේ සෙකෙට්රි චේන්ජ් එක ලේට් වුනා...මම හොදට කතා කරලා සුහදව බැන්නා...බැනලා කිව්වා...මේ අසාදාරනය ජනාධිපති කාර්යාලයට පැමිනිලි කරනවා කියලා..කියපු දවෙසම ඇප්රූ කලා..
ou man thaniyama damme
eroc ekata giya resgiter una , Name reservation eken nama eka search krl request karala salli geuwa 2700 wage gye
ela kiri broAgency එකක සේකට්‍රි කෙනෙක්ද වෙනස් කලේ ? කොහොමද ප්රෝසිඩ් එක ?
Oya වැඩේ කලාට පස්සේ වෙනම නූලක් ඕපෙන් කරන්නExperience එක ගැන
------ Post added on Feb 17, 2026 at 12:13 AM
hari lesi ban, secretary change option giya, dan inna ekawa remove karala , aluth ekawa danawa. printout gannawa docs tika, sign karanawa, sectretary ge id ekka upload karanawa..hari lesi. 5800 ganak giyaa, accountant kenek through giyoth 20,000 wath yanwa , boru wadak , apitama karaganna puluwanAgency එකක සේකට්‍රි කෙනෙක්ද වෙනස් කලේ ? කොහොමද ප්රෝසිඩ් එක ?
Oya වැඩේ කලාට පස්සේ වෙනම නූලක් ඕපෙන් කරන්නExperience එක ගැන
------ Post added on Feb 17, 2026 at 12:13 AM
මොකද උනේ approval හම්බ උනාද
මොකද උනේ approval හම්බ උනාද
ඔයා foum 1 , 18 , 19 Submit කළාද ?![]()
thama mehchrai
man post dkka mewama krn unge dawas 7n br ekat gannaw kiyala
ou man thaniyama damme
eroc ekata giya resgiter una , Name reservation eken nama eka search krl request karala salli geuwa 2700 wage gye