Elakiri non vaccinated High IQ Super Genius Sinhalese CLUB!

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,950
    10,096
    113
    @pitiye.appu ඔබ තුමාට මෙම thread එක බාරයි. ඔබතුමාට තරම් මානව විද්‍යාව පිළිබඳ ජීව විද්‍යාව පිළිබඳ සිංහල හෙල වෙදකම ගැන මට දැනුමක් නැතත් ඔබතුමාගේ දෙස් පිළිපැදීමට මම උත්සුක වුණා එබැවින් මම අද ශ්‍රී ලංකාවේ වෙසෙන සුපිරිම පුද්ගලයෙක් සිය මට හැඟේ ඔබතුමාට මෙම ත්‍රෙඩ් ක බාරයි මේ continue කරගෙන යන්න
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,950
    10,096
    113
    මමත් කට්ට නොගහපු කෙනෙක් වීම ගැන පොඩි සතුටක් දැන් දැන් දැනෙනවා
    පුදුම සතුටක් දැනෙන්නෙ ඔබතුමා මම වගේම
    විවිධ තුමෙක් ගේ කීම පිළිපදිමින් සිංහල ජාතිය ජාන විකෘති කර නොගනිමින් ඉදිරි සිංහල ජාතියේ අභිප්රේරණය උදෙසා මෙම කර ඇති ක්‍රියාව සුපිරි ලෙස අගය කොට සලකනවා රටේ වෙනසක් කරන්න පුළුවන් අපි වගේ මිනිසුන් පමණක් මේ රටේ ඉතුරු වූ දවසට එය vaccine හරහා ඉදිරියේදී ඉෂ්ට කර දෙනු ඇත
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    @pitiye.appu ඔබ තුමාට මෙම thread එක බාරයි. ඔබතුමාට තරම් මානව විද්‍යාව පිළිබඳ ජීව විද්‍යාව පිළිබඳ සිංහල හෙල වෙදකම ගැන මට දැනුමක් නැතත් ඔබතුමාගේ දෙස් පිළිපැදීමට මම උත්සුක වුණා එබැවින් මම අද ශ්‍රී ලංකාවේ වෙසෙන සුපිරිම පුද්ගලයෙක් සිය මට හැඟේ ඔබතුමාට මෙම ත්‍රෙඩ් ක බාරයි මේ continue කරගෙන යන්න
    ඌත් ගහලා ඉන්නේ උබ මෝඩයා උනාට 🤣🤣
     
    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    meke unta pora talk deepu eka vidagena.muge keema ahapu un vidagena naa :lol:

    lapa malli wage :lol:
    @pitiye.appu

    Air Bud Referee GIF