ElaKiri Office Version

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,501
    385
    83
    43
    Wattala, Sri Lanka
    මචං මම ගොඩ දවසක ඉඳන් මේක අහන්න Thread එකක් දාන්න කියලා හිතුනට බැරි වුනා... :confused:

    දැන් මම ගත්තොත් එලකිරි එකට වැඩියෙන්ම Log වෙන්නෙ office එකේදි. ඉතින් මගේ Monitor එක අපේ ලොක්කට හොඳටම පේනවා. :(

    එලකිරි Home page එකට ගියාම ඒකෙ තියෙන Photos (Advertisements/Music Videos…etc) ඔක්කොම ලොක්කට පේනවා. :D

    ඒක නිසා.. මේකේ අයියලාට පුලුවන් නම් මම වගේ හොරෙන් එළකිරි යන පොරවල්ලට එළකිරි Office Version එකක් දෙන්න ගොඩක් පිං. :yes:

    Thread වල තියෙන photos පෙනුනට අවුලක් නෑ. Search කරන්න Home page එකට යනකොට තමා අවුල. පාට පාට photos පේනකොට අපේ මහ එකා හිතන්නෙ වැල බලනවා කියලා. :shocked:

    Text format එකෙන් තිබ්බා නම් ඉතින් office එකේ වැඩක වගේ දවසෙම සැපක් ගන්න තිබ්බා. :P :D

    අනේ ඒක නිසා අපිටත් සාධාරණයක් වෙන විදිහට මොකක් හරි සුදුසු ක්රeමයක් යොදන්න හොඳේ.

    නැත්නම් Home page එකට නොයා surf කරන ක්රනමයක් යෝජනා කරන්න.

    එහෙනම් අපේ එළකිරි සහෝදර සහෝදරියන්ට ජය හා සතුට...!:love:
     
    • Like
    Reactions: HondaMPLG

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    බොසාටත් කියපන් එලකිරි එකට සෙට් වෙලා පොඩි අතල් එකක් ගන්න කියලා.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    බොසාගේ හොද කියල නුලක් දාපන්. අපිත් හොදට කොමෙන්ට් කොළට පස්සේ බොසාට පෙන්නපන්.ඊට පස්සේ උබට එළකිරි යන්න වෙනම pc එකකුත් දෙයි මයේ හිතේ.
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,501
    385
    83
    43
    Wattala, Sri Lanka
    බොසාගේ හොද කියල නුලක් දාපන්. අපිත් හොදට කොමෙන්ට් කොළට පස්සේ බොසාට පෙන්නපන්.ඊට පස්සේ උබට එළකිරි යන්න වෙනම pc එකකුත් දෙයි මයේ හිතේ.

    Good idea.... ;)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    බොසාගේ හොද කියල නුලක් දාපන්. අපිත් හොදට කොමෙන්ට් කොළට පස්සේ බොසාට පෙන්නපන්.ඊට පස්සේ උබට එළකිරි යන්න වෙනම pc එකකුත් දෙයි මයේ හිතේ.

    කොමෙන්ට් ටික දැක්කම මුගෙ රස්සාව නැති වෙනවා එකෙන්ම ඤාව් කියල. :lol::lol::lol::lol:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    use a addon and remove the images from the website , it's got to be possible

    :love: Uya hari :yes::yes:

    machan,
    chrome ekata adblock dagena. gedara pc eken home page eke banners wala urls tika text file ehekata aragena. office ekata awith adblock ekata paste karala apply karala dapan. serama images nathi wenawa. ;) eh karala elakiri user cp options walin
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,501
    385
    83
    43
    Wattala, Sri Lanka
    :love: Uya hari :yes::yes:

    machan,
    chrome ekata adblock dagena. gedara pc eken home page eke banners wala urls tika text file ehekata aragena. office ekata awith adblock ekata paste karala apply karala dapan. serama images nathi wenawa. ;) eh karala elakiri user cp options walin code eka disable karapan melo image ekak penne na[/QUOTE]

    This sounds complicated.... anyway good option... will try bro... thanks....:yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    ඒකනේ මොකටද home page යන්නේ:D
    :yes::yes:
    ඊට පස්සෙ ABP Addon එක දාගෙන ඔය උඩ තියෙන ඇඩ්ස් ටික අයින් කරල දාපන්... ඕනෙ නම් ඇඩ්ස් frames පිටින්ම අයින් කරල දාපන්. එතකොට ආයිත් අලුත් ඇඩ්ස් දැන්මත් ඒව පේන්නෙ නෑ. ඒත් GT අලුතෙන් දාල තියෙන සිහින කියන ඇඩ් එක නම් අයින් කරන්න බෑ. :frown:
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    542
    666
    93
    උබ ඔෆිස් එකේ වැල බලලා..ලොක්කට මාට්ටු නේද..? :lol: