ELAKIRI OR FACEBOOK

ds_shami87

Member
Mar 18, 2012
21
1
0
Virtual Space
Elakiri නියමයි!

මම ඉස්සර FB එකේ දවසට පැය තුන හතර කාලෙ කාපු කෙනෙක්... දැන්නම් පස් පාගන්නේවත් නෑ..! EK නම් නියමයි!!!