ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

~ Fiona ~

Member
Jan 4, 2009
2,594
85
0
32
Where I wanna b ♥
අවුලක් නෑ අර තාප්පෙන් එහා ගෙදර වල් බල්ල බුරන සද්ද අස්සෙත් මට යස අගේට නින්ද යනවා :frown:
:lol: :lol: :lol: e bawwo kagahanawa wageda mama sing karanna gathhtahama? :shocked: :lol:

oya sing karanakota latha mokada karanne :rolleyes:

ethakota latha :baffled::rofl:
Ethakota latha mokakda karanne kiyala zeusgen ahannako.. :oo: :angry: latha inne eya gawane :frown: :lol: :lol:

හපොයී.............ඔයා sing කරනවද :angry::angry::angry: ආයෙ ඉතින් උලමා කෑ ගැහුවා වගේ තමා අහල ගං හතම පාලුවෙයි:no::no::no:

:eek: :eek: :frown: Correction: Ulami* :angry: :P Eka thamai mama kiwwe e wage aparadayak wenna denna epa kiyala :lol: :lol:
 

~ Fiona ~

Member
Jan 4, 2009
2,594
85
0
32
Where I wanna b ♥
1 & 1/2 years gihillath podi kyanne eka wal bawwek wenna ati ekana latha kiyanawa atte :rofl: ai e baya u hapanawada :sorry:
normal bawwonta wada lokui.. but eyage breed eke anith kattiyata wada podiy wage.. :nerd: ane eya hapanne na.. :no: eyawa dakkahama hamoma baya wenawa.. kalu pataine ;) :rofl:

නැ එයගෙ girl ගෙ නම ලස්සනයි ලතා වගෙ කැත නමක් නෙවෙයි:rolleyes:
:lol: mona pissuda? eya ogollonwa rawattala :rofl: :P

:dull::dull:
මොන හැපිල්ලක්ද බන් නැට්ට කකුල් දෙක අස්සෙ ගහගන කුන් කූන් ගගා ඇද යටට රින්ගනවලු:growl::growl:
:frown: ehemanan na.. eya godak playful.. :love:
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    :shocked:ලතා උබෙද

    :lol::lol::lol:පව් බන්:rofl:

    උඹල හිතන දේ නෙවෙයි මචං මං අදහස් කළෙ.
    අල්ලපු ගෙදර ඉන්නෙ මේ ෆියෝනයි ලතායි

    තව තාප්පෙකින් වෙන් වෙච්ච අනික් ඉඩමේ ඉන්න වෙන මිනිස්සු ටිකක්. ඒ ගෙදර ඉන්න වල් බල්ල හිතිච්ච ගමන් ඔහේ බුරාගෙන යනව වෙලාවක් අවේලාවක් නෑ


    :lol: :lol: :lol: e bawwo kagahanawa wageda mama sing karanna gathhtahama? :shocked: :lol:

    ඔයා බුරනව වගේද ඒ බල්ලා බුරනකොට :D
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    උඹල හිතන දේ නෙවෙයි මචං මං අදහස් කළෙ.
    අල්ලපු ගෙදර ඉන්නෙ මේ ෆියෝනයි ලතායි

    තව තාප්පෙකින් වෙන් වෙච්ච අනික් ඉඩමේ ඉන්න වෙන මිනිස්සු ටිකක්. ඒ ගෙදර ඉන්න වල් බල්ල හිතිච්ච ගමන් ඔහේ බුරාගෙන යනව වෙලාවක් අවේලාවක් නෑ

    ඒ කියන්නෙ ලතා ෆියෝනගෙ :lol:

    අපෙ ගෙදර වටෙත් ගෙවල් වල ඉන්නවා බන් රෑ තිස්සෙ බුරන්වා ඒපා වෙනවා :angry:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒ කියන්නෙ ලතා ෆියෝනගෙ :lol:

    අපෙ ගෙදර වටෙත් ගෙවල් වල ඉන්නවා බන් රෑ තිස්සෙ බුරන්වා ඒපා වෙනවා :angry:

    ඔව් මිචෙල්ලෙ කියල හිතාගෙන ඉන්නෙ ලතාට තමයි
    නූතන ගැමි සමාජයේ කාලවර්ණ කැඩපතක් බඳුවු ගැමි ලඳකි ඇය !

    ඔව් බං මමනං විරුද්ධ නෑ වල් බල්ලො වඳ කරන වැඩේට :/
     

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    මම ගියා gn8 ලතා
    Aiy apita kiyannadda? :P kamak na.. Gud night :rofl:

    paw lathai මිචෙල්ලෙයි :rofl: ballo welath kanak ahila inna nathuwa athi unta :sorry::lol:
    :lol: ekanan athhta... :yes: :P

    ඒක තමා ලතා කියන්වා ඇත්තෙ :rofl:
    :frown: :frown: :frown: :P

    ඔයා බුරනව වගේද ඒ බල්ලා බුරනකොට :D
    :shocked: :baffled: allagannako oyawa mama :frown: :growl: :P :lol:

    අපට කියන්නැද්ද :angry:
    Eya oyata thamai kiyala giye.. :P

    eka buranneth nadda :eek:
    ai ithin uta latha kiyala nama damme blacky kiyala danna epaya :rofl:
    Appo buranawa.. :yes: burana widihata hithenne maha napuru bawwek kiyala.. :baffled: Api dala thiyena nama Michelle... :dull: :P Latha kiyanne zeusge kauruhari wennathi :rofl: :P :lol:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඔව් මිචෙල්ලෙ කියල හිතාගෙන ඉන්නෙ ලතාට තමයි
    නූතන ගැමි සමාජයේ කාලවර්ණ කැඩපතක් බඳුවු ගැමි ලඳකි ඇය !

    ඔව් බං මමනං විරුද්ධ නෑ වල් බල්ලො වඳ කරන වැඩේට :/
    :rofl:

    ඔව් බන් ලග ගෙදරක ඉන්නවා වල් බල්ලො දෙන්නෙක් මල ඇනේ :sorry: