ඔන්න බන් මාත් ගෙනාව කුක්කෙක්ව, තාම සති 6යි මෙයාට![]()
... මෙයාගෙ නම කාලො
අහුවෙන එක හපනවා, සෙල්ලමටමයි... මගෙ ඇග උඩට නැගල මූන ලෙවකන්න තියෙනව නම් ඒ හැටි දෙයක් නෑ මෙයාට
![]()
පාන්දර 6 විතර වෙද්දි අපිව නැගිට්ටවනව කිරි බොන්න![]()
.. මස් දෙන්නෙ නෑ, එළවළු විතරයි... ගොටුකොල වලට ගොඩක් ආසයි
![]()
![]()
![]()


... මගෙ ඇග උඩට නැගල මූන ලෙවකන්න තියෙනව නම් ඒ හැටි දෙයක් නෑ මෙයාට

