Elakiri Playboy

Elakiri playboy

  • Choppe

    Votes: 8 23.5%
  • Muyuru4u

    Votes: 14 41.2%
  • Akilar25

    Votes: 12 35.3%

  • Total voters
    34

liromiyo

Active member
  • Jun 1, 2017
    229
    71
    28
    SCL_January_1974_F.jpg
    එළකිරි site එකේ ඉන්න හොඳම playboy කවුද
    Choppe
    avatar59712_35.gif

    Miyuru4U
    avatar16167_1.gif

    Akilar25
    avatar167921_9.gif
     
    Last edited:
    • Like
    Reactions: new18505

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    කොහෙද ඉන්න අහිංසක චෝප්පෙක් අල්ලන් තියෙන්නේ හරි එකා පැත්තක තියල:baffled:
    මුන් 3 දෙනා නම් කටින් playboy ඒක නම් sure :rofl:
    dj_ගමය කියන ඒක නම් සිරාවටම play බෝය් type බදින්න කලින් නම් :rolleyes:
    (වටේම ඉන්න ගෑනු අදින උන් කියා කියා යන්නේ නෑ බන්, HDPL වගේ ඉන්න එකෙක් ගෙන් අහල බලපන්:P )
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කොහෙද ඉන්න අහිංසක චෝප්පෙක් අල්ලන් තියෙන්නේ හරි එකා පැත්තක තියල:baffled:
    මුන් 3 දෙනා නම් කටින් playboy ඒක නම් sure :rofl:
    dj_ගමය කියන ඒක නම් සිරාවටම play බෝය් type බදින්න කලින් නම් :rolleyes:
    )වටේම ඉන්න ගෑනු අදින උන් කියා කියා යන්නේ නෑ බන්, HDPL වගේ ඉන්න එකෙක් ගෙන් අහල බලපන්:P )

    100% True.
    Eka paarak Gamaya thawa podden Ata deka lachchuweth dagannawa Elakiriye kellekta play boy daala :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙද ඉන්න අහිංසක චෝප්පෙක් අල්ලන් තියෙන්නේ හරි එකා පැත්තක තියල:baffled:
    මුන් 3 දෙනා නම් කටින් playboy ඒක නම් sure :rofl:
    dj_ගමය කියන ඒක නම් සිරාවටම play බෝය් type බදින්න කලින් නම් :rolleyes:
    (වටේම ඉන්න ගෑනු අදින උන් කියා කියා යන්නේ නෑ බන්, HDPL වගේ ඉන්න එකෙක් ගෙන් අහල බලපන්:P )

    :rofl::rofl:
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    කොහෙද ඉන්න අහිංසක චෝප්පෙක් අල්ලන් තියෙන්නේ හරි එකා පැත්තක තියල:baffled:
    මුන් 3 දෙනා නම් කටින් playboy ඒක නම් sure :rofl:
    dj_ගමය කියන ඒක නම් සිරාවටම play බෝය් type බදින්න කලින් නම් :rolleyes:
    (වටේම ඉන්න ගෑනු අදින උන් කියා කියා යන්නේ නෑ බන්, HDPL වගේ ඉන්න එකෙක් ගෙන් අහල බලපන්:P )
    මම dj_gamaya ගේ playboy සීන් තියෙන thread දැකලා නැහැ bn.ඒකයි ඌව දැම්මේ නැත්තේ
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    මියුරු මගේ වීරයා.. මමත් කවදාහරි එයා වගේ වෙන්වා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සුපිරි playboyල ඉන්නවා මේකේ... උන් ඒවා ගැන මේකේ කියවන්නේ නෑ...
    ලොකුවට වැල බලන උන් තමා කියවන්නේ මාහා ලොකු playboyල වගේ... :lol:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හැබැයි ඉතිං playboy කෙනෙක් වෙනවා කියන එක වීරකමක් නෙමෙයි...
    වේසිගෙ පිරිමි සතා තමයි playboy :baffled: