**ElaKiri Poem Star (Nominating)**

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:frown::frown::frown: methana mawa yaka karanna epa
tuzki50.gif
:oo::oo::oo:
mama baya wuna:sorry:eka nisa screenshot eka methna dannadha:cool:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Doly
    user_offline.gif

    Senior Member
    ~ මිය යෑම කොයිතරම් දරුණුද ?? ~

    (
    මේ පුංචි කවිකාරී අද අපි අතර නැති වුනත්
    එයා අපිට ඉතුරු කරලා ගියපු දේවල් නම් හරිම සංවේදී ගොඩක් වටින..
    අමරනිය..නිර්මාණ කියල මට නම් හිතෙන්නේ..
    එයා මූණ දීල හිටපු අවාසනාවන්ත ඉරණම ගැනවත් තැකීමක් නොකර එළකිරිය වෙනුවෙන් එයාගේ පන්හිඳ හසුරුවමින් කරපු
    මෙහෙවර වෙනුවෙන් මේ සොහොයුරිය [
    Doly] මගේ පළමු යෝජනාව හැටියට ඉදිරිපත් කරන්න කැමතියි )
    _______________________________________________________


    Dinushasankalpa
    වෙන්වී යමි හිරු දුටු පිනි බිදුවක් මෙන්..........

    Pink panther
    << සුපිරි කවි ට්කක් >>

    sudu pusa
    සසර පැතුම.....
    බලාපොරොත්තු නොවුන අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වුන නිසා Doly නංගිව ‍යෝජනා නොකලත් මමත් හැමදාම එලකිරි‍යේ හොඳම කවි කාරි‍ය හැටි‍යට සලකන්නේ එ‍යාව තම‍යි.....
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    දිනූශ සංකල්ප හෙවත් සංකපාල නොහොත් කෑ කෝ පප්පා