ElaKiri Policy regarding Political discussions or other arguments!

Status
Not open for further replies.

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    @GTRZ are those policies still valied?

    GT:
    C-N-LC8-Vw-AAnc-NR.jpg
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,206
    15,312
    113
    මේක නම් නියම වැඩක්. මීට පස්සෙ එරෝසන් වගේ එවුන්ට රගන්න හම්බු වෙන්නේ නෑ මේකේ. පරක්කු වෙලා හරි මේ වගේ තීරනයක් ගත්තු එකට එකෙන්ම රෙස්පෙක්ට්. :cool:
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,828
    8,236
    113
    අම්මෝ..............මේක මේ එලකිරියට හදපු එකක් වෙන්න බෑ.
    chris jericho what GIF by CBC


    ජී ටි ලොක්ක මැරිලා
    දැන් ඉන්නෙ වෙන කෙනෙක්
    ඔබට මේ පිලිබඳව සාක්ශි ඉදිරිපත් කල හැකිද?
    ------ Post added on Feb 24, 2022 at 1:11 AM
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    Rules නම් අදාලම නෑ දැන් රගන උන්ට. සේරම දේසපාලන මගුල් දාන උන්ව ignore කරල දාල ඉන්නෙ. අලුතින් හම්බෙන උන්වත් එහෙමයි. මං හිතනව ටික කාලෙකින් රිප්ලයි වැටෙන එක නැවතුනාම උන්ම ඒව දාන එක අත්අරියි කියල
     
    • Like
    • Love
    Reactions: meeka and wqe123

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේක නම් නියම වැඩක්. මීට පස්සෙ @SLK_sri වගේ එවුන්ට රගන්න හම්බු වෙන්නේ නෑ මේකේ. පරක්කු වෙලා හරි මේ වගේ තීරනයක් ගත්තු එකට එකෙන්ම රෙස්පෙක්ට්. 🖖
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,872
    99,088
    113
    මෙව්ව නිකන් කටින් පුටින් වගේ වැඩනෙ ලොකු අයියෙ

    මේක නම් නියම වැඩක්. මීට පස්සෙ @SLK_sri වගේ එවුන්ට රගන්න හම්බු වෙන්නේ නෑ මේකේ. පරක්කු වෙලා හරි මේ වගේ තීරනයක් ගත්තු එකට එකෙන්ම රෙස්පෙක්ට්. 🖖
    නූලට ගුඩ් ලක් තොපි දෙන්න ආව කියන්නෙ.
    ------ Post added on Feb 24, 2022 at 9:56 AM
     
    • Haha
    Reactions: nicjosh83

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මේක නම් නියම වැඩක්. මීට පස්සෙ @SLK_sri වගේ එවුන්ට රගන්න හම්බු වෙන්නේ නෑ මේකේ. පරක්කු වෙලා හරි මේ වගේ තීරනයක් ගත්තු එකට එකෙන්ම රෙස්පෙක්ට්. 🖖
    “කැ*යා” කියන්නෙ බෑඩ් වචනයක් නේද වඳ ගෑනියේ? මම දැක්ක උඹේ නහර පටලගත්ත තැන්වල ඕක දාල තියනව :angry:
     
    Status
    Not open for further replies.