රිද්මට කෙලවෙලා

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,112
    8,116
    113
    M-Town
    මට දුකයි ඇත්තටම ඒ සින්දු කියන්න බැරි එක ගැන.
    මොන දේ වුනත් ඔබේ හදවත්වල රිද්ම වීරවර්ධන ඒ ගීතත් එක්ක ඉන්නවා.
    මොකක්ද බං කෙස් එක.

    FB_IMG_1628092276499.jpg

    FB එකෙන් උස්සපු Comment ටිකක්. උඹලා මොකද හිතන්නේ.
    1)වෙන කවුරුත් නෙවෙයි චරිත අතලගේ තමයි නඩු දාලා තියෙන්නේ. සින්දුවල අයිතිය තියෙන්නේ ඌට කියලා රිද්මට ඒවා ආයේ වේදිකාවල කියන්න එපා කියලා. මේකට හේතුව රිද්ම ‘‘නාද ගම‘‘ කොන්සර්ට් එක පටන් ගත්තු එක. ඒකෙන් ‘‘කුවේනි‘‘ කොන්සර්ට් එකට බලපෑමක් වෙයි කියලා චරිත බය වෙලා. චරිත සංගීතය පැත්තෙන් ටැලන්ටඩ් එකෙක් වෙන්න ඇති. නුමත් අනිත් දේවල් අතින් මහම මඟ කැත වැඩ කරන කුහක චරිතයක්. රිද්ම උඹේ වොයිස් එකට මිනිස්සු එකතු වුනේ. ඒ ටැලන්ට් එක තියාගනින්.

    2) සීන් එක කියපු විදියට චරිත නඩු දාල තියෙන්නෙ සිංදුව කරගත්තේ studio fee විතරක් දීලා කියල. ඊට පස්සෙ පොර ගිය අවුරුද්දෙ නඩු දාලා තියෙන්නෙ ස්ට්‍රීමින් flat form වලින් එන සල්ලි වලින් භාගයක් එයාට දෙන්න කියල.. ඊට පස්සෙ චරිත කියනව නාදගමේ concert එකෙදි ප්‍රස්ද්දියේ රිද්මට අද ඉදන් තනි ගමනක් තියෙන්නෙ කියලා.

    ඒත් නඩුව දාල තියෙන්නෙ රිද්ම සම්පූර්ණ ගෙවීම නොකරපු නිසා සිංදුවෙ අයිතිය චරිතට තියෙන්නෙ ඒක නිසා එයගෙන් අවසර අරන් සිංදුව කියන්න කියල විතරයි..

    පොරගේ මහන්සිය අනුව ඉතින් 1m වියදම් වෙලා තියෙනවා video එකත් එක්ක . ( සල්ලි දීල කලත් සිංදුවෙ අයිතිය ප්‍රඩියුසර් ට තම තියෙන්නෙ ඒකට Agreement ගහන්න ඕනි )

    3) මන් චරිතව දැකලා තියෙනවා කතා කරලා තියෙනවා මිනිහා එක පාරටම උඩටම ආව චරිතයක් එකෙන් මිනිහට අමුතු එකක් ඔලුවට ගහලා තියෙනවා ඒක ඇත්ත මියුසික් ගැන නම් සෑහෙන්න ලොකු දැනුමක් තියෙනවා ඒක පරතෙරටම තියෙනවා හැබැයි මනුස්සයෝ එක්ක කතා කරන්න ඕන විදිය මනුස්සයොත් එක එකමුතු වෙලා වැඩ කරන්න ඕන විදිය ගැන වැඩිය දැනුමක් නැති කෙනෙක් තමයි චරිත කියන්නේ චරිත ravi jay එකත් මේ වගේ ම ප්‍රශ්න දාගෙන ඉන්නේ එකක් ආපහු ලංකාවෙ කරත් රිද්ම යුගල නම් දැකගන්න බැරි වෙයි .

    Kuweni live in concert ආයෙ නෑ පුතේ!!

    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,215
    1
    13,102
    113
    Gotham City
    සාමාන්‍යයෙන් ගීතයක අයිතිය නිත්‍යානුකූලව නම් එහි සංගීත අධ්‍යක්ෂක වරයා සහ පදරචකයාට තමා තියෙන්නෙ.

    එත් ගීතයක පැවැත්ම සහ මිනිස්සුන්ගෙ හදවතට ගීතය කාවද්දන්නෙ එහි ගායකයා .
    ඉතිං මෙතන දෙන්නාම එකඟතාවෙකට ඇවිත් කොන්සර්ට් එකක ඒ ගීතය කියද්දෙ එයින් ලැබිය යුත්තෙන් ගීයෙ අයිති පාර්ශවයටත් සාධාරණයක් උනා නම් හරි.
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    චරිතය ඕක කරල තියෙන්නෙ කතෘ බාග නෑ කියලවත් නාදගම උන්ට බය වෙලාවත් නෙවේ. උන් melbourne ගිහිල්ල කොලිටි එකක් නැතුව සිංදු කිව්ව කියල. නීතිමය පැත්ත ගත්තත් ලංකාවෙ සිංදුවල බහුතර අයිතිය තියෙන්නෙ composer ටයි lyricist ටයි. කොච්චර උනත් රිද්ම hype උනේ චරිතයගෙ සිංදු වලින්නෙ. අපරාදෙ ඉතින් මුන් මෙහෙම ඇරගන්නෙ. අපිට තමා පාඩුව.

    ප.ලි.- රිද්ම මනුරංග කියන එකත් එක්ක interview එකක් කරපු හින්ද තමා ඕක ඇදිල ආවෙ. ඌ තමා නාදගම එකේ announcer. ඉතින් හිතා ගන්න පුලුවන්නෙ ඇයි මුන් චරිතයට හින්ට් ගහන්නෙ ඇයි කියල.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    චරිත නිසා රිද්ම හැදුන මිසක් රිද්ම නිසා චරිත හැදුනේ නෑනේ.. නාදගම කොන්සර්ට් එකේ ඕනි ඕනි විදිහට කොලිටි එක අඩුවෙන් වෙනස් කරල කියල සින්දුවෙන් හම්බ කරල ඒව දෙන්නෙ නැතුව Stream වලින් එන ඒවත් දෙන්නේ නැති උනාම වෙන මොකක් කරන්නද. නාදගම සෙට් එක දැන් අනුකම්පා සීන් එකක් ගන්න හදන්නේ. මනුරන්ගත් නාදගම සෙට් එකේම තමයි..

    Kuweni Concert නැතිවෙන්නේ නෑ

    Kuweni Musical coming soon :love:
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,597
    1,516

    true 💁‍♂️
     
    Kuweni Musical coming soon

    දක්ශකම තියෙනවනම් තැන තැන කියව කියව යන්න ඕනෙ නෑනෙ අම්නේ මම්ට එයා ඒක කියන්න එපා කිව්ව කිය කිය. රිද්මම දන්නව කලින් කරපු සිංදු තමා හොද කියල. මූට කවදාවත් අර හිටිය තැනට යන්න බෑ චරිතයගෙ sup එක නැතුව. චරිත නම් ඔන්න 6 වැනිද සිංදුවක් දානවලු
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,516
    23,073
    113
    සල්ලි ගෙවල production එකක් කරාට පස්සෙ ආයෙ ඉතින් එයාට ඒ සින්දුවට අයිතිවාසිකම් කියන්න බෑ බන්. සින්දුව අයිති චරිතට.
    ෆිල්ම් එකක රගපෑවා කියල ඒ නලුවන්ට ෆිල්ම් එක අයිතිවෙන්නෙ නෑනෙ. ඒ වගේ තමා.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    දක්ශකම තියෙනවනම් තැන තැන කියව කියව යන්න ඕනෙ නෑනෙ අම්නේ මම්ට එයා ඒක කියන්න එපා කිව්ව කිය කිය. රිද්මම දන්නව කලින් කරපු සිංදු තමා හොද කියල. මූට කවදාවත් අර හිටිය තැනට යන්න බෑ චරිතයගෙ sup එක නැතුව. චරිත නම් ඔන්න 6 වැනිද සිංදුවක් දානවලු
    lwtadC1.jpg
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    චරිත නිසා රිද්ම හැදුන මිසක් රිද්ම නිසා චරිත හැදුනේ නෑනේ.. නාදගම කොන්සර්ට් එකේ ඕනි ඕනි විදිහට කොලිටි එක අඩුවෙන් වෙනස් කරල කියල සින්දුවෙන් හම්බ කරල ඒව දෙන්නෙ නැතුව Stream වලින් එන ඒවත් දෙන්නේ නැති උනාම වෙන මොකක් කරන්නද. නාදගම සෙට් එක දැන් අනුකම්පා සීන් එකක් ගන්න හදන්නේ. මනුරන්ගත් නාදගම සෙට් එකේම තමයි..

    Kuweni Concert නැතිවෙන්නේ නෑ

    Kuweni Musical coming soon :love:

    Who will sing in it ?
     
    • Like
    Reactions: meeka