ElaKiri Policy regarding Political discussions or other arguments!

Status
Not open for further replies.

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Gt ayye sf wenuwen elakiri eke banner ekak damauda :rolleyes::D

    විකාරද :eek:
    අපි අපි දේශපාලන විවාද කරාට එලකිරි වෙබ් අඩවිය කිසිම පක්ෂයකට පක්ෂ වෙන්න හොද නැහැ
    සරත් මහත්තයා හෝ මහින්ද මහත්තයා ගැනවත් දාන්න හොද නැහැ
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    විකාරද :eek:
    අපි අපි දේශපාලන විවාද කරාට එලකිරි වෙබ් අඩවිය කිසිම පක්ෂයකට පක්ෂ වෙන්න හොද නැහැ
    සරත් මහත්තයා හෝ මහින්ද මහත්තයා ගැනවත් දාන්න හොද නැහැ

    ow ow

    elakiri ekata jathi kulamala beda, paksha beda ena eka hoda na
    :):):)
    :cool::cool::cool:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Gt ayye fake id waling awith political thread dana eka puluwannam nawattha, mokada fake id eken awith hamotama apahasa wena widiyta thread danwa ekai

    ehema ewata reply karanna epa ewa gana kiyala mata PM ekak ewanna.
    mama ewa delete kalla dapu kenwath ban karanawa.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    විකාරද :eek:
    අපි අපි දේශපාලන විවාද කරාට එලකිරි වෙබ් අඩවිය කිසිම පක්ෂයකට පක්ෂ වෙන්න හොද නැහැ
    සරත් මහත්තයා හෝ මහින්ද මහත්තයා ගැනවත් දාන්න හොද නැහැ

    වික්‍රමබාහු නම් අවුලක් නෑ නෙ බන්....:lol::lol::lol:
    අහිසක මනුස්සයෙක් බන්:rofl::rofl:
    කී පාරක් ඡන්දය ඉල්ලුවද......
    :( පවු බන්....

    :rofl::rofl::rofl::lol::lol:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    වික්‍රමබාහු නම් අවුලක් නෑ නෙ බන්....:lol::lol::lol:
    අහිසක මනුස්සයෙක් බන්:rofl::rofl:
    කී පාරක් ඡන්දය ඉල්ලුවද......
    :( පවු බන්....

    :rofl::rofl::rofl::lol::lol:

    ෂික් මේ පාර සිංහලේ මහාසම්මත භුමි පුත්ර පක්ෂයේ බුවා ඉල්ලන්නේ නැහැනේ බුවා ඊට වඩා හොදයි:rofl:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    වික්‍රමබාහු නම් අවුලක් නෑ නෙ බන්....:lol::lol::lol:
    අහිසක මනුස්සයෙක් බන්:rofl::rofl:
    කී පාරක් ඡන්දය ඉල්ලුවද......
    :( පවු බන්....

    :rofl::rofl::rofl::lol::lol:

    machan වික්‍රමබාහු janadi pathi unoth kohomata tiyeida :lol:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ehema ewata reply karanna epa ewa gana kiyala mata PM ekak ewanna.
    mama ewa delete kalla dapu kenwath ban karanawa.

    original memberla dana thread vala fake id karayo avilla pissu keliyama e post vitharak delete karanna balanna thread ekama delete vunoth aparade:sorry:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ෂික් මේ පාර සිංහලේ මහාසම්මත භුමි පුත්ර පක්ෂයේ බුවා ඉල්ලන්නේ නැහැනේ බුවා ඊට වඩා හොදයි:rofl:
    :shocked::shocked::shocked::shocked:
    එහෙමද..? හරි අපරාධයක් නෙ...:(:(
    "ඔක්කොම රජවරු.. ඔක්කොම වෑසියො..." කියල පක්ෂයක් ඉල්ලන්නෙ එක හින්ද වෙන්න අති...:lol::lol::lol:
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    lokuma deyak machoo meka num.... EK 1ka thanikarama kunuharupa site 1k wela thibbe pahugiya tike... thamange tharkaya goda nagagena eka pawathwagena yanna bari unama kunuharupa lot 1k kiyala pora wenna hadanawa... ehema nattnum Fake IDs hadagena awith pora wenawa... very good step bro.. keep it up... :yes: dan ethin kattiyata puluwan one num wadagat widihata katha karanna ehema nattanum instant ban 1kakata lak wenna .. :)
     
    • Like
    Reactions: mldarshana

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,932
    113
    Black Pearl
    original memberla dana thread vala fake id karayo avilla pissu keliyama e post vitharak delete karanna balanna thread ekama delete vunoth aparade:sorry:

    :yes::yes::yes::yes:

    mekai machan godak welawata thread pitin delete karanawa
    fake karayoo kunu harapa demama
    apeeeee memebers la kunuharape ehemma tiyeddi qoute karanawa :)

    ithin spammerge posts mekuwath uge posts walata reply karapu
    posts wala ee delete karapu message eka tiyanawa :D

    memebers la poddak reply karaddi eee wage dewal ayin karala reply kala nam hondai :);)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    lokuma deyak machoo meka num.... EK 1ka thanikarama kunuharupa site 1k wela thibbe pahugiya tike... thamange tharkaya goda nagagena eka pawathwagena yanna bari unama kunuharupa lot 1k kiyala pora wenna hadanawa... ehema nattnum Fake IDs hadagena awith pora wenawa... very good step bro.. keep it up... :yes: dan ethin kattiyata puluwan one num wadagat widihata katha karanna ehema nattanum instant ban 1kakata lak wenna .. :)

    ඔයාගෙ කතාව හරි:):):yes::yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ethakota GT oya apita kiyanne ignore karala PM karanna kiyalane ??:cool: mage adahasa tharayee prathikshepa karanawada ?? :lol::lol: nice to hav a chat with u !! :cool:
     
    Status
    Not open for further replies.