elakiri posting help

boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    elakiri eke body eke image display wenna danne kohomada?

    attachment newei. body eke pena widiyata
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඒ කියන්නේ මෙහම
    eminem-1.jpg
    දාන්නද..?????

    insert image ඔය කිය්න එක ක්ලික් කරලා ඉමේජ් එකේ ලින්ක් එක කොපි කරලා එතන්ට පේස්ට් කරපන්,, නැතනම්imageshack එකට අප්ලෝඩ් කරලා direct link එක දාපන් මචන්,, මේකද ඇහුවේ,,, වෙන එකක්ද
     
    Last edited:

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    thank u guys.

    black money , gceal oya widiyata thamai.
    mokakda image eke link eka kiyanne?

    images thiyenne mage desktop ekene
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    http://imageshack.us/ මචන් මේ සයිට් එකට ගිහින්... Browse බට්න් එක ක්ලික් කරලා උඹේ ඩෙස්ක්ටොප් එකේ තියෙන ඕනේ image සිලෙක්ට් කරපන්,, ඊට පස්සේ Upload Now ක්ලික් කරලා අප්ලෝඩ් කරපන්.... පස්සේ ඒ සයිට් ඒකේ පෙන්නයි උඹ දාපු Image වල ඩිර්ක්ට් ලින්ක්ස්... ඒක කොපි කරලා ත්‍රිඩ් එකේ ඔය තියෙන (කහපාට අයිකන්) insert image කියන එක ක්ලික් කරලාඅ එතන්ට දීපන්.. ඊට පස්සේ ok..
     
    • Like
    Reactions: boyrocky