elakiri eke body eke image display wenna danne kohomada? attachment newei. body eke pena widiyata
B boyrocky Well-known member Aug 27, 2007 1,239 384 83 Nov 15, 2010 #1 elakiri eke body eke image display wenna danne kohomada? attachment newei. body eke pena widiyata
BLACK MONEY Member Jul 28, 2010 8,832 423 0 36 වැලිකඩ Nov 15, 2010 #2 ඒ කියන්නේ මෙහම දාන්නද..????? insert image ඔය කිය්න එක ක්ලික් කරලා ඉමේජ් එකේ ලින්ක් එක කොපි කරලා එතන්ට පේස්ට් කරපන්,, නැතනම්imageshack එකට අප්ලෝඩ් කරලා direct link එක දාපන් මචන්,, මේකද ඇහුවේ,,, වෙන එකක්ද Last edited: Nov 15, 2010
ඒ කියන්නේ මෙහම දාන්නද..????? insert image ඔය කිය්න එක ක්ලික් කරලා ඉමේජ් එකේ ලින්ක් එක කොපි කරලා එතන්ට පේස්ට් කරපන්,, නැතනම්imageshack එකට අප්ලෝඩ් කරලා direct link එක දාපන් මචන්,, මේකද ඇහුවේ,,, වෙන එකක්ද
gceal Well-known member May 16, 2007 10,474 958 113 Sri Lanka stock.adobe.com Nov 15, 2010 #3 boyrocky said: elakiri eke body eke image display wenna danne kohomada? attachment newei. body eke pena widiyata Click to expand... What you mean by body ? In the thread page click "Insert Image" button.(Yellow)
boyrocky said: elakiri eke body eke image display wenna danne kohomada? attachment newei. body eke pena widiyata Click to expand... What you mean by body ? In the thread page click "Insert Image" button.(Yellow)
suranga84 Well-known member Nov 20, 2006 20,029 1,654 113 EBUWE... Nov 15, 2010 #4 මේක කියවලා බලපන් මචන් Beginners : Posting a Pic @ ElaKiri - The Complete Guide + Tips
B boyrocky Well-known member Aug 27, 2007 1,239 384 83 Nov 15, 2010 #5 thank u guys. black money , gceal oya widiyata thamai. mokakda image eke link eka kiyanne? images thiyenne mage desktop ekene
thank u guys. black money , gceal oya widiyata thamai. mokakda image eke link eka kiyanne? images thiyenne mage desktop ekene
BLACK MONEY Member Jul 28, 2010 8,832 423 0 36 වැලිකඩ Nov 15, 2010 #6 http://imageshack.us/ මචන් මේ සයිට් එකට ගිහින්... Browse බට්න් එක ක්ලික් කරලා උඹේ ඩෙස්ක්ටොප් එකේ තියෙන ඕනේ image සිලෙක්ට් කරපන්,, ඊට පස්සේ Upload Now ක්ලික් කරලා අප්ලෝඩ් කරපන්.... පස්සේ ඒ සයිට් ඒකේ පෙන්නයි උඹ දාපු Image වල ඩිර්ක්ට් ලින්ක්ස්... ඒක කොපි කරලා ත්රිඩ් එකේ ඔය තියෙන (කහපාට අයිකන්) insert image කියන එක ක්ලික් කරලාඅ එතන්ට දීපන්.. ඊට පස්සේ ok.. Reactions: boyrocky
http://imageshack.us/ මචන් මේ සයිට් එකට ගිහින්... Browse බට්න් එක ක්ලික් කරලා උඹේ ඩෙස්ක්ටොප් එකේ තියෙන ඕනේ image සිලෙක්ට් කරපන්,, ඊට පස්සේ Upload Now ක්ලික් කරලා අප්ලෝඩ් කරපන්.... පස්සේ ඒ සයිට් ඒකේ පෙන්නයි උඹ දාපු Image වල ඩිර්ක්ට් ලින්ක්ස්... ඒක කොපි කරලා ත්රිඩ් එකේ ඔය තියෙන (කහපාට අයිකන්) insert image කියන එක ක්ලික් කරලාඅ එතන්ට දීපන්.. ඊට පස්සේ ok..