Elakiri Professors come!

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,652
    6,238
    113
    ගග අද්දර
    මට නම් ඕවා වැඩිය තේරෙන් නෑ...
    ඒත් මාත් හිතන්නේ ප්ලේන් එක යනවා..
    බෙල්ට් එක කොච්චර වේගෙන් කැරකුනත් ප්ලේන් එක ඉස්සරහට යනවා..
    මොකද කාර් එකක් වගේ රෝද වලින් නෙමෙයිනේ ඉස්සරහට යන්න බලය යෙදවෙන්නේ...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    http://www.animations.physics.unsw.edu.au/jw/plane-conveyor.htm#Q1
    We'll start by making two approximations, and then consider the effects of these effects more closely.

    • Wheels. First we assume that there is no rolling resistance, that the wheels roll completely freely and that they have negligible mass: therefore it takes no force to turn the wheels, even at high speed. This is obviously approximate: because of their mass and thus their moment of inertia, the wheels do require a force (and thus a torque) to make them rotate; because of friction in bearings they require a force (and thus a torque) to keep them rotating; because of the deformation of the tires there is a rolling resistance and this requires a force as well. In principle, however, we could imagine making this effect very small. We might even use hovercraft or maglev instead of wheels.
    • Air motion. Second, we assume that the conveyor belt does not create a wind with respect to the ground. In practice, the conveyor has to be very long and probably very wide and so will move air to some extent. In principle, however, we could imagine this to be very small: there could be one very narrow belt for each wheel: these would not affect the air much, though it might require precise steering. ([SIZE=-1]On the other hand, i[/SIZE][SIZE=-1]f we make the conveyor belt the size of a planet, we end up with Question 3.[/SIZE])
    Let's start the plane's engines and the conveyor belt simultaneously. The moving conveyor belt starts to rotate the wheels but, according to our initial approximation of freely rotating, massless wheels and no rolling resistance, this requires negligible horizontal force from the ground.
    So, subject to our approximations, the horizontal forces on the plane are only the thrust of the engines and the drag exerted by the air. Because we've assumed that the conveyor belt doesn't affect the air, these horizontal forces have their normal values. So the plane accelerates at its normal acceleration and, after a normal period, achieves its take-off velocity and then, with the usual values of flaps etc, takes off. In this case, with these approximations, the question and answer are both simple.

    plane.gif


    So now let's look at the approximations. The sketches at right show the horizontal forces at some point during the acceleration towards take-off: the propellor provides forward thrust to the plane. The drag is the plane passes through the air is in the opposite direction. There is also a small backwards force on the wheels.
    Wheels. The runway and the conveyor belt both exert backwards forces on the wheels for three reasons. These effects are all reasonably small compared to the thrust of the engines, but not zero, and not equal for the runway and conveyor cases. What can we say about them?

    • Bearings. The wheel bearings are not perfect so, just to keep the wheels turning at constant angular velocity on their axles, a torque is required. This torque is small: give a wheel a spin and observe that its angular velocity decreases due to this effect (and due to air resistance on the tires), but does so slowly. Nevertheless, though small, this is one of the key differences between the plane on the conveyor belt and the plane on the runway. This force increases with angular velocity and, at take-off on the conveyor belt, the wheels must turn twice as fast as on the runway. That's why, in the sketch, the force on the wheels is very small in the runway case and not quite so small in the conveyor belt case. So, because of this effect alone, one would expect that, in order to take off, the pilot would require very slightly more throttle on the conveyor belt than on the runway.
      Angular accleration. The wheels also have mass, and therefore a non-zero moment of inertia. (See Rotation, torques, moment of inertia.) So a torque is required for the angular acceleration involved in making them rotate. Lift a bicycle and try spinning the wheel: you have to apply a force to get it spinning. For take-off from the conveyor belt, we have to achieve twice the angular velocity that we'd have on the runway. (Plane is going forward at normal take-off speed, conveyor belt is going backwards at the same speed.) Does this mean twice as much accelerating force? In fact no, because the conveyor belt is like an infinitely long runway: we can take as long as we like (fuel permitting) to spin the wheels up to the required angular velocity. So this is not an important effect in our problem.
      Rolling resistance. Third, there is rolling resistance. The tire is deformed as it rolls, and the energy required to deform it where it touches the ground is a bit less than the energy you recover when it regains its shape after leaving the ground. This gives rise to rolling resistance. Now the amount of deformation of the tire depends on the downwards force. Initially, with the plane stationary with respect to the air, this downwards force on all wheels equals the plane's weight. As the plane accelerates with respect to the air, however, lift starts to support the weight of the plane, so the downwards force on the wheels becomes successively smaller, and so does the rolling resistance. As we approach take-off speed, rolling resistance becomes very small.
    Air motion. We assumed above that the conveyor belt does not move the air. This can never be quite true, of course. The length of our conveyor belt has to be somewhat longer than the normal take-off distance of the plane. It probably has to be tens of metres wide, too. So it will have an effect on the air above it: it will tend to drag air backwards: it will create a headwind. Pilots usually choose to take off into a headwind: it means that, when they have normal take-off speed with respect to the air, they have a lower speed with respect to the ground. So they achieve take-off speed (with respect to the air) more quickly and need less runway. So, if all other effects were zero, this effect would make it easier for the plane to take off from the conveyor belt than from the runway. The effect, however, is small. ([SIZE=-1]but again, see Question 3 in which this effect dominates.[/SIZE])
    So, for question 1, the answer is that the plane will take off at approximately the same speed (with respect to the ground) in the two cases.
    On the conveyor belt, the take-off speed (with respect to the ground) would be slightly higher due to the wheel bearing effect and slightly lower due to the wind created by the conveyor belt.
    Which is larger is hard to say, because they can be manipulated by say changing the width of the conveyor belt and forgetting to lubricate the wheel bearings.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මේක උද යවන්න බෑ කුකුලොහ්. මොකද හුළඟ මගින් ඇති කරන උඩුකුරු තෙරපුම නිසා ඇති වෙන (බර්නූලි ප්‍රමේය) බලය ලැබෙන්නේ නැති නිසා
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    @Hancock මම මහලොකු උගතෙක් නෙවෙයි..එත් මම කලින් සඳහන් කල විදිහට එන්ජින් එකෙන් ගන්න එයාර් ඉන්ටේක් එක මදි මොකද එහෙම වෙලා ප්ලෙන් එක ඉස්සුනොත් ප්ලෙන් එකේ පොලවට සාපේක්ෂ වේගය ආසන්න වශයෙන් 0 වෙනවා..මම මුලින්ම මේක දකින්නේ ප්ලේන් එකෑක තැන තියෙන විදිහට. ඒ නිසා ප්ලේන් එක ටේක් ඕෆ් කරන්න බෑ..කරුනාකර මගේ පෝස්ට් එකේ තියෙන වැරදි දේවල් පහදා දෙන්න..:dull::yes:

    Mage idea eka hari kiyannath bane. Man kiyabne yea kiyala mata ugannapu uni eke batchtop sir kenem kiwwa no kiyala:baffled:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    It cant take off...( polowta සාපේක්ෂව නිශ්චල නිසා බනූලි වැඩ කරන්නේ නැති වෙයි කියල තමා හිතෙන්නේ

    මේක උද යවන්න බෑ කුකුලොහ්. මොකද හුළඟ මගින් ඇති කරන උඩුකුරු තෙරපුම නිසා ඇති වෙන (බර්නූලි ප්‍රමේය) බලය ලැබෙන්නේ නැති නිසා

    Yes theoretically can't of cause.......

    if belt speed == wheels speed .......no movement so no Bernoulli....​
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    Mage idea eka hari kiyannath bane. Man kiyabne yea kiyala mata ugannapu uni eke batchtop sir kenem kiwwa no kiyala:baffled:

    හේතුව කිව්වෙ නැද්ද?හැබැයි මම ඔය කියලා තියෙන කතාවත් වැරදියි. පොලොවට සාපේක්ෂව තිරේස් ප්‍රවේගය 0 වෙන්නෙ නෑ..උනත් උඩයන්න පුලුවන්නෙ. ඔය මොඩල් ප්ලේන් භාවිතකරලා සුලන් උමගවල් (wing tunnel) වල එකතැන උඩ තියන ප්ලේන් මන් දැකලා තියනවා:)
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,200
    1,527
    113
    මචන් ප්ලේන් එක පටන් ගත්ත තැන ඉදන් වේගය (ප්‍රවේගය) 0 ඉදල එන්න එන්න විශාල ලෙස වැඩි කරලා ඒ කියන්නනේ ත්වරණයක් පවත්වා ගෙන උපරිම වේගයකට ඇවිල්ල තමා පොළවෙන් උඩට ඉස්සෙන්නේ. නැතුව එකම වේගයෙන් ගිහිල්ල නෙමෙයි. නමුත් බෙල්ට් එක එකම වේගයෙන් දුවනවා. ඒක නිසා ප්ලේන් එක take off කරන්න පුළුවන්.
    බැරි නම් ඔය සෙට් අප් එක හදලා මට කෝල් එකක් දීපන්. මම කොරලා දෙන්නම්. :lol:
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    747 හෝ ඕනෑම මගී ගුවන් යානයක් ඔය බෙල්ට් එක උඩ තියල උඩ යවන්න පුළුවන්. (හැබැයි කන්වෙයර් බෙල්ට් එක ඇති තරම් දිගක් තියනවා නම් පමණයි)
    ගුවන් යානයක් පොලව මතදී ඉස්සරහට යන්නේ වාහනයක් වගේ රෝද කරකවල නෙවෙයි.ගුවන් යානයේ එන්ජිම මගින් ඇති කරන බලය උපයෝගී කරගෙන. රෝද වලට කිසිම බලයක් සැපයෙන්නේ නැහැ ගුවන් යානයක. ඉතින් බෙල්ට් එක උඩ කොච්චර කොහොම මොන වේගෙන් රෝද කැරකුනත් ගුවන් යානය ඉදිරියට යන එක වලක්වන්න බැහැ. මොකද රෝද කරකවෙන්නේ නිදහස් චලිතයක. කන්වෙයර් බෙල්ට් එක කොච්චර වේගෙන් කැරකුනත් රෝද ඊට වඩා වේගෙන් කැරකෙනවාම තමයි. මොකද බලය යොදන්නේ රෝද වලට නොවන නිසා.
     
    • Like
    Reactions: LazyLizard

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    The conveyor belt is designed to exactly match the speed of the wheels, moving in the opposite direction

    menna me de wenakan plane eka take off karanne na
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මචන් ප්ලේන් එක පටන් ගත්ත තැන ඉදන් වේගය (ප්‍රවේගය) 0 ඉදල එන්න එන්න විශාල ලෙස වැඩි කරලා ඒ කියන්නනේ ත්වරණයක් පවත්වා ගෙන උපරිම වේගයකට ඇවිල්ල තමා පොළවෙන් උඩට ඉස්සෙන්නේ. නැතුව එකම වේගයෙන් ගිහිල්ල නෙමෙයි. නමුත් බෙල්ට් එක එකම වේගයෙන් දුවනවා. ඒක නිසා ප්ලේන් එක take off කරන්න පුළුවන්.
    බැරි නම් ඔය සෙට් අප් එක හදලා මට කෝල් එකක් දීපන්. මම කොරලා දෙන්නම්. :lol:

    බෙල්ට් එක එකම වේගයෙන් දුවනවා කියලා කොකෙවත් කියලා නෑ නේද මචන්..බෙල්ට් එකේ වේගය ටයර් වල ඕනෑම මොහොතක වේගයේ සෘන අගය කියලා තමයි කියලා තියෙන්නෙ:)
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එතකොට එන්ජින් 4 න් අදින හුලන් තටුවලට ගෑවෙන්නැද්ද:rolleyes:

    belt speed == wheels speed

    kiyala thiyenawane machan.....

    dan machan....uba kiyana widiyata engine 4n..

    ena power ekata issarahata yana speed ekane muinma wadi wenne.....

    ethakota question eke dila thiyenawane....

    belt speed == wheels speed

    ithin uba kiyana widiyata me rule eka violate wenawa.....

    me rule eka violate karanne nathuwa flight eka take off karanna ba....​
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    සෙල්ලම් ගුවන් යානයක් ගැන හිතමු, අපි ඒක අල්ලන් ඉන්නවා. දැන් කන්වෙයර් බෙල්ට් එකක් උඩ ගුවන් යානය විතරක් තියනවා. ඊට පස්සේ අපි ගුවන් යානය ඉස්සරහට තල්ලු කරගෙන යනවා බෙල්ට් එක උඩ. දැන් ගුවන් යානය ඉස්සරහට යන්නේ නැද්ද? අපි පොලවේ ඉඳන් තල්ලු කරන නිසා ගුවන් යානය ඉස්සරහට යනවා. ඉතින් බෙල්ට් එක මොන වීගෙන් කැරකුනත් අපි ගුවන් යානය තල්ලු කරන්නේ බිම ඉඳන් නිසා ඒකෙ ගමනට බාදාවක් වෙන්නේ නෑ නේද? අන්න ඒවගේ තමයි.
    [url=https://imgbb.com/] [/URL]
    :):)
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,652
    6,238
    113
    ගග අද්දර
    747 හෝ ඕනෑම මගී ගුවන් යානයක් ඔය බෙල්ට් එක උඩ තියල උඩ යවන්න පුළුවන්. (හැබැයි කන්වෙයර් බෙල්ට් එක ඇති තරම් දිගක් තියනවා නම් පමණයි)
    ගුවන් යානයක් පොලව මතදී ඉස්සරහට යන්නේ වාහනයක් වගේ රෝද කරකවල නෙවෙයි.ගුවන් යානයේ එන්ජිම මගින් ඇති කරන බලය උපයෝගී කරගෙන. රෝද වලට කිසිම බලයක් සැපයෙන්නේ නැහැ ගුවන් යානයක. ඉතින් බෙල්ට් එක උඩ කොච්චර කොහොම මොන වේගෙන් රෝද කැරකුනත් ගුවන් යානය ඉදිරියට යන එක වලක්වන්න බැහැ. මොකද රෝද කරකවෙන්නේ නිදහස් චලිතයක. කන්වෙයර් බෙල්ට් එක කොච්චර වේගෙන් කැරකුනත් රෝද ඊට වඩා වේගෙන් කැරකෙනවාම තමයි. මොකද බලය යොදන්නේ රෝද වලට නොවන නිසා.

    මේක තමයි මාත් කියන්නේ.. :):):):)
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    බෙල්ට් එක එකම වේගයෙන් දුවනවා කියලා කොකෙවත් කියලා නෑ නේද මචන්..බෙල්ට් එකේ වේගය ටයර් වල ඕනෑම මොහොතක වේගයේ සෘන අගය කියලා තමයි කියලා තියෙන්නෙ:)

    The conveyor belt is designed to exactly match the speed of the wheels, moving in the opposite direction
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    ehema newe machan plane ekak take off karanne

    බොලේ මන් මෙච්චර කල් හිතාගෙන හිටියෙ වින්ග්ස් වලතියෙන ෆ්ලැප් වලිනුයි ස්ලැට් වලිනුයි තමයි ප්ලේන් එකක් උඩ පහල කරන්නේ කියලා:baffled: