Atta, mama kiyuwe, plane eka issarahata yanakota.. etakota wheel karakenawa, a karakenne, chalaka shakthiyak apu nisa neda ? shakthiya eka, eka than walin convert wela, transfer wela, mekata awe naththam wheel karakenne naha neda.
man kelinma end point ekai damme.
රෝද කැරකෙන්නේ ප්ලේන් එක සහ බෙල්ට් එක අතර තියන වේග වෙනසේ ප්‍රතිපලයක් විදිහට.........ඒ මිසක් සාමාන්‍ය වාහනයක වගේ රෝද වල කැරකීම ඉදිරියට යාමට හේතුව නෙවෙයි.
ඒ නිසා රෝද කොහොම කරකුනත් නිදහසේ කැරකෙනකන් ප්ලේන් එකේ වේගයට බලපෑමක් කරන්නේ නැහැ









කව්ද දන්නේ ඒ මනුස්සයා වැදගත් වැඩක් කරන අස්සේ මේ යකා ඕක ගිහින් ඇහුවද කියල?