

අඩෝ... අපරාදෙ මට මිස් උනා.. මම එන්න හිටියෙ. හැබැයි මට හරියටම ඔක්කොම සෙට් වුනේ නැහැ.. ෂමින්ද මට එන්න කිව්වා.. යනව කිව්ව (මීට කලින් දැකල සෙට් වෙච්ච දන්න කියනම එකෙක්ට කෝල් කරාම පොර යැවෙන්නෙ නැහැ කිව්වා. ඊට පස්සෙ ඉතින් ටිකක් එන්න ටිං ටිං උනා.. මටනන් අපරාදෙ කොත්මලේ ඩෑම් එක මිස් වෙච්ච එක. අනිත් ඒවානන් ගිහින් තියේ.. ඊළග පාර යමන් අනිවා එනවා.. හැබැයි මම එන්නේ ගෙදර උන්දැත් එක්ක. ඒක නිසා උඹලත් අදාල අයවලුන් එක්ක වරෙන්...
එල ආහ්...

Ahhh coba ubat giyada..???? Uba giye repostge bick 1ke nemei nda..????![]()




නයි නැටුවද දන්නේ නෑ ජුන්ඩයියා එක්ක...
වොල්ටියෙත් යම් පෙනුමක් තියෙනවා නේද... මූ කියවපු කියවිල්ලට පාඩුවකුත් නෑ..
එළ එළ...
4දෙනාටම ජය..!














Podi Silva - පොඩි සිල්වා;22457486 said:කවුද බන් අර බඩ ඉස්සරහට දාන් ඉන්න අනාතයා




අනාතයොන්ට කොහෙද යකෝ බඩක් ඉස්සරහට දාන්න තියෙන්නෙ![]()
![]()
හොඳට කාලා බීලා ඉන්න පිරිමි උන්ගෙ සංකේතයක් තමයි බොල බඩ කියන්නේ


