Elakiri Pulsar Club එකෙන් අපි ගිය ට්‍රිප් එක

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොටෝ ටිකත් ලස්සනයි, කොල්ලෝ ටිකත් ලස්සනයි, බයික් ටිකත් ලස්සනයි :P

    මේ වගේ ගමන් බිමන් වැඩි වැඩියෙන් යන්න දහිරිය සක්තිය තව තවත් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා :yes:
     
    • Like
    Reactions: ashan_j

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අඩෝ... අපරාදෙ මට මිස් උනා.. මම එන්න හිටියෙ. හැබැයි මට හරියටම ඔක්කොම සෙට් වුනේ නැහැ.. ෂමින්ද මට එන්න කිව්වා.. යනව කිව්ව (මීට කලින් දැකල සෙට් වෙච්ච දන්න කියනම එකෙක්ට කෝල් කරාම පොර යැවෙන්නෙ නැහැ කිව්වා. ඊට පස්සෙ ඉතින් ටිකක් එන්න ටිං ටිං උනා.. මටනන් අපරාදෙ කොත්මලේ ඩෑම් එක මිස් වෙච්ච එක. අනිත් ඒවානන් ගිහින් තියේ.. ඊළග පාර යමන් අනිවා එනවා.. හැබැයි මම එන්නේ ගෙදර උන්දැත් එක්ක. ඒක නිසා උඹලත් අදාල අයවලුන් එක්ක වරෙන්...
    එල ආහ්...
    :eek:
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    dzh7ra.jpg
     
    • Like
    Reactions: Ithika mithika

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නයි නැටුවද දන්නේ නෑ ජුන්ඩයියා එක්ක...
    වොල්ටියෙත් යම් පෙනුමක් තියෙනවා නේද... මූ කියවපු කියවිල්ලට පාඩුවකුත් නෑ..
    එළ එළ...
    4දෙනාටම ජය..!
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    නයි නැටුවද දන්නේ නෑ ජුන්ඩයියා එක්ක...
    වොල්ටියෙත් යම් පෙනුමක් තියෙනවා නේද... මූ කියවපු කියවිල්ලට පාඩුවකුත් නෑ..
    එළ එළ...
    4දෙනාටම ජය..!

    :cool::cool::cool:
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මූ උදේ පාන්දරම ත්‍රෙඩ් එක දාලා නේ :nerd:

    එල එල නියමෙට විස්තර ඇතුව ලස්සනට වැඩේ කරලා තියනවා :D

    ඒ ට්‍රිප් එක නම් කාලෙකින් ලබපු හොඳ අත්දැකීමක් :love:

    හොඳ යාලුවො ටිකක් අඳුර ගන්න ලැබුනා ඒකෙන් :yes::yes::yes:

    ඒ වගේම හොඳ ෆන් එකක් ගත්තා :P

    ට්‍රිප් එක, එක දවසක් උන එක තමයි එකම අවුල :dull:

    ඊලඟපාර දවස් දෙකක එකක්ම යමු :D:D:D

    ජයවේවා !!!
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Podi Silva - පොඩි සිල්වා;22457486 said:
    කවුද බන් අර බඩ ඉස්සරහට දාන් ඉන්න අනාතයා

    අනාතයොන්ට කොහෙද යකෝ බඩක් ඉස්සරහට දාන්න තියෙන්නෙ :growl: :angry: :rolleyes:

    හොඳට කාලා බීලා ඉන්න පිරිමි උන්ගෙ සංකේතයක් තමයි බොල බඩ කියන්නේ :D:D:D

     
    • Like
    Reactions: upulpdn