Elakiri Reply

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    1590605367101.png

    මෙන්න මෙහෙම post එකක් එන්නේ ඇයි reply කරන්න ගියාම???
    මං මිට වඩා දිග characters දාලත් මෂ් reply කරලා තියෙනවා...
    එත් සමහර වෙලාවට මේ massage එක එනවා...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    තව එකෙක් රිප්ලයි කලාට පස්සේ රිප්ලයි කරන්න පුළුවන්. නැත්ටන් මැසේජ් සේරම එක්කහු කරලා quote කරලා එකින් එකට මැසේජ් ටයිප් කරලා එකම රිප්ලයි එකට අමුණන්න.
     
    • Like
    Reactions: NRTG and kvu

    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    තව එකෙක් රිප්ලයි කලාට පස්සේ රිප්ලයි කරන්න පුළුවන්. නැත්ටන් මැසේජ් සේරම එක්කහු කරලා quote කරලා එකින් එකට මැසේජ් ටයිප් කරලා එකම රිප්ලයි එකට අමුණන්න.
    hammata ela ela
     
    • Like
    Reactions: Heshan Daminda