ELAKIRI & - REPS

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    GTRZ අයියාගේ(Admin,Mods) අවධානය පිණිසයි...

    මේ ටිකේ ගොඩක් බොරු ID (fake id) හදාගෙන් එළකිරි අඩවිය තුල ඩෙගා නටනව... ඔවුන්ගේ නවතම ප්‍රවණතාව තමා සාමාජිකයන් කෙටවීම... ඒ සදහා විවිද ත්‍රෙඩ් දමමින් අනික් සාමාජිකයන්ගෙ කුණු ගොඩවල් අදින්න මොවුන් හරි දක්ශයි.

    ඒ වගේම නොයෙකුත් සාමජිකයන්ගේ නම් දමමින් -රෙප් දාන්නත් මොවුන්ට තියෙන්නේ මාර අවශ්‍යතාවක්.

    මේකට විසදුමක් ලෙස රෙප් දැමීමේදී එම රෙප් දමන සාමාජිකයාගෙ ID එකත් සමගම රෙප් දැමීමේ ක්‍රියාවලියක් හදුන්වා දුන්නොත් මොකද... ඔන එක්කෙනෙක්ට -රෙප් දානවනම් එ තමන් දැම්මේ කියල කියන්ඩ කොන්ද පන තියෙන්න ඔනේ.මොකද හොද ත්‍රෙඩ් දාද්දි නම දාන්නයි, -රෙප් දෙද්දි නම නොදා ඉන්නයි හේතුවක් නැහැනේ. -රෙප් දෙනවනම් එ දෙන ත්‍රෙඩ්
    එකේ හරි පොස්ට් එකේ හරි වැරද්දක් තියෙන්න ඔනේ. බොරුවට -රෙප් දෙන්න ඔනේ නැහැනේ.

    එතකොට බොරුවට -රෙප් දෙන එක අඩු වෙන්න පුලුවන් වගේම -රෙප් දෙන නියම පුද්ගලයව හදුනාගන්න පුලුවන්.

    මේක මගෙ පෞද්ගලික අදහස. එ වගේම අනිත් එළකිරි සාමාජික සාමාජිකාවොත් මේ ගැන තමන්ගෙ අදහස් පළ කරයි කියල බලාපොරොත්තු වෙන්නව.

    ලියා තිබෙන ආකාරයේ අඩුපාඩු ඇත්නම් සමාව ඉල්ලා සිටිමි.

    නිසි බලදාරින්ගේ අවදානය පිණිසයි...

    **********************

    me gena gtrz keepa thanakama post karala thiyenawa. rep system eka gena prashnayak thiyenawanam eka GTRZ ta report karanna :yes: thread closed

    ps:
    anik eka me wage dewal walata threads open karanna epa admin/mod kenekta pm or e-mail karanna. ehema nathiwa baladariyage awadanaya pinisai kiyala lokuwata damma paliyata apita thread eka penne na maga arenna puluwan :D
    /Mod

    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    රෙප් කියන්නේ එලකිරි එකේ හොද පොස්ට් එකක් දෑම්මහම එලකිරි එකේ අයගේ සතුට අපිට ප්‍රකාශ කරන විදිහක්.රෙප් හිගා කන්න නරකයි.සමහරු කෙල්ලන්ගේ ඈග පේන පින්තුර ටිකක් දාලා රෙප් හිගාකනවා.තව අය බුට් එකක් කාලා කියලා දාලා ඈඩ් මි සම් රෙප් ඉෆ් යු ලයික් මයි බුට් කියලා දානවා.මොන හු*තක්ද ඕක?

    පොස්ට් කරද්දි +රෙප් වලටයි -රෙප් වලටයි දෙකටම ස්ටෑන්ඩ් බයි රෙඩි වෙලා ඉන්න ඕන.ඔය රෙප් මගුල ගනන් නොගෙන හිටහන්.+රෙප් දෙන අයටත් තෑන්ක්ස් කරපන්.-රෙප් දෙන එවුන්ටත් තෑන්ක්ස් කරපන්.

    දන්න අය දන්නවා අපි කව්ද කියලා.
     
    • Like
    Reactions: NEWS1

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    එක හොදයි එත් ඔතන තව ප්‍රශ්නයක් ඇතිවෙනවා -Rep ලැබෙන්නෙ ඔබින්නෙ නැති වැඩක් කරාම තමයි එහෙම වැඩක් කරපු කෙනෙක්ට -Rep දුන්නම . දුන්න කෙනා එක්ක අනවශ්‍ය ප්‍රශ්ණ/ගැටුම් ඇතිවෙන්න පුලුවන් නෙද ? එත් මෙ Rep ප්‍රශ්නෙටනම් ඉක්මනින්ම ක්‍රියාමාර්ගයක් ගනියි කියලා හිතනවා :)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රෙප් කියන්නේ එලකිරි එකේ හොද පොස්ට් එකක් දෑම්මහම එලකිරි එකේ අයගේ සතුට අපිට ප්‍රකාශ කරන විදිහක්.රෙප් හිගා කන්න නරකයි.සමහරු කෙල්ලන්ගේ ඈග පේන පින්තුර ටිකක් දාලා රෙප් හිගාකනවා.තව අය බුට් එකක් කාලා කියලා දාලා ඈඩ් මි සම් රෙප් ඉෆ් යු ලයික් මයි බුට් කියලා දානවා.මොන හු*තක්ද ඕක?

    පොස්ට් කරද්දි +රෙප් වලටයි -රෙප් වලටයි දෙකටම ස්ටෑන්ඩ් බයි රෙඩි වෙලා ඉන්න ඕන.ඔය රෙප් මගුල ගනන් නොගෙන හිටහන්.+රෙප් දෙන අයටත් තෑන්ක්ස් කරපන්.-රෙප් දෙන එවුන්ටත් තෑන්ක්ස් කරපන්.

    දන්න අය දන්නවා අපි කව්ද කියලා.

    මෙතන රෙප් ගාන ගැන ප්‍රශ්නයක් නෙමේ බන්...මොකද අපිට රෙප් වලට කීයක් හරි හම්බු වෙනවයැයි.ඔය කෙල්ලන්ගෙ ඇගවල් පෙන්නල රෙප් ඉල්ලන එකට නම් මමත් කැමති නැහැ. මම එ වගේ ඒව මග ඇරල ඉන්නව.අනිවාර්‍යයෙන්ම හොද ත්‍රෙඩ් එකක් දැම්මොත් රෙප් හම්බ වෙනව. කෙල්ලන්ගෙ ඇගවල් පෙන්නල රෙප් ඉල්ලන්ඩ ඔනේ නෑ.

    අනිත් අයගෙ නම් දාල - රෙප් දාන එක තමයි ප්‍රශ්ණේ...
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එක හොදයි එත් ඔතන තව ප්‍රශ්නයක් ඇතිවෙනවා -Rep ලැබෙන්නෙ ඔබින්නෙ නැති වැඩක් කරාම තමයි එහෙම වැඩක් කරපු කෙනෙක්ට -Rep දුන්නම . දුන්න කෙනා එක්ක අනවශ්‍ය ප්‍රශ්ණ/ගැටුම් ඇතිවෙන්න පුලුවන් නෙද ? එත් මෙ Rep ප්‍රශ්නෙටනම් ඉක්මනින්ම ක්‍රියාමාර්ගයක් ගනියි කියලා හිතනවා :)

    ඕනේම දෙයක දෙපැත්තක් තියනව. -රෙප් දාන්නේ මොකටද කියල දාන අය වගේම ලැබෙන අයත් දැන ගන්න ඔනේ...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මෙතන රෙප් ගාන ගැන ප්‍රශ්නයක් නෙමේ බන්...මොකද අපිට රෙප් වලට කීයක් හරි හම්බු වෙනවයැයි.
    අනිත් අයගෙ නම් දාල - රෙප් දාන එක තමයි ප්‍රශ්ණේ...

    කාගෙ නම දාලා කෑපුවත් ගනන් නොගෙන හිටහන් බන්.ඕක ගෑන කියවලා වෑඩක් නෑ.තම තමන්ට වෙන නම්බු අවනම්බු තමන් විතරක් තනියම විද දරා ගෙන හිටියම හරි.

    පිට ගින්දර ඇතුලට ගන්නේ නෑතුව ඇතුලේ ගින්දර පිටටත් නොදි හිටියහම හරි.
     
    Mozilla

    Well-known member
  • කාගෙ නම දාලා කෑපුවත් ගනන් නොගෙන හිටහන් බන්.ඕක ගෑන කියවලා වෑඩක් නෑ.තම තමන්ට වෙන නම්බු අවනම්බු තමන් විතරක් තනියම විද දරා ගෙන හිටියම හරි.

    පිට ගින්දර ඇතුලට ගන්නේ නෑතුව ඇතුලේ ගින්දර පිටටත් නොදි හිටියහම හරි.

    රේප් පිළිබද මෙතන කිසි ප්‍රශ්නයක් නැ.එත අම්මට තාත්තට බැනලා යනකොට ඉවසන්න පුලුවන්ද?
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කාගෙ නම දාලා කෑපුවත් ගනන් නොගෙන හිටහන් බන්.ඕක ගෑන කියවලා වෑඩක් නෑ.තම තමන්ට වෙන නම්බු අවනම්බු තමන් විතරක් තනියම විද දරා ගෙන හිටියම හරි.

    පිට ගින්දර ඇතුලට ගන්නේ නෑතුව ඇතුලේ ගින්දර පිටටත් නොදි හිටියහම හරි.

    උබ කියන එකත් හරි මචා... මොකද මෙක දැම්මහම මට හොද හොද ඒව කියල රෙප් හම්බු වෙනව...
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ANE BAN REP MONA BAMBUWATADA MOKAKDA ETHI WEDE MAMA HODA EWATA + DENAWA NARAKA EWATA - DENAWA EKA MAGE AITHIYA
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    රේප් පිළිබද මෙතන කිසි ප්‍රශ්නයක් නැ.එත අම්මට තාත්තට බැනලා යනකොට ඉවසන්න පුලුවන්ද?

    දෑන් දෙමාපියන්ට බෑනලා -රෙප් දුන්න එකා හොයා ගෙන උව බෑන් කරා කියමුකො.ඈඩ්මින්ට කරන්න පුලුවන් උපරිම දේ නේ බෑන් කරන එක.ඕක ඔතනින් ඉවර වෙන්නෙත් නෑ නේ.බෑන් කරපු එකා ආපහු ෆෙක් අයිඩි එකක් හදා ගෙන ආපහු දෙමාපියන්ට බනින එක නේ කරන්නේ -රෙප් දිලා.සෝ තමන් හොද දෙයක් කරත් තමන්ටමයි නරක දෙයක් කරත් තමන්ටමයි.දෙමාපියන්ට බනින එවුන්ට වෙලාවට රිටන් ලෑබෙනවා කර්මයට අනුව.

    තමන් සහ දෙමාපියන් ඈසුරු කරන අය දන්නවා දෙමාපියන්ගේ හෑටි.එක නිසා නිකන් සිරුරේ ලේ රත් නොකරන්නේ නෑතුව ඉන්න.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    agree with you machan. but hodama wade thamai rep system eka disable karana eka :)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ANE BAN REP MONA BAMBUWATADA MOKAKDA ETHI WEDE MAMA HODA EWATA + DENAWA NARAKA EWATA - DENAWA EKA MAGE AITHIYA

    මචා එතකොට මේක ගැන මොකක්ද උබට කියන්න තියෙන්නේ...

    රේප් පිළිබද මෙතන කිසි ප්‍රශ්නයක් නැ.එත අම්මට තාත්තට බැනලා යනකොට ඉවසන්න පුලුවන්ද?
     
    Mozilla

    Well-known member
  • දෑන් දෙමාපියන්ට බෑනලා -රෙප් දුන්න එකා හොයා ගෙන උව බෑන් කරා කියමුකො.ඈඩ්මින්ට කරන්න පුලුවන් උපරිම දේ නේ බෑන් කරන එක.ඕක ඔතනින් ඉවර වෙන්නෙත් නෑ නේ.බෑන් කරපු එකා ආපහු ෆෙක් අයිඩි එකක් හදා ගෙන ආපහු දෙමාපියන්ට බනින එක නේ කරන්නේ -රෙප් දිලා.සෝ තමන් හොද දෙයක් කරත් තමන්ටමයි නරක දෙයක් කරත් තමන්ටමයි.දෙමාපියන්ට බනින එවුන්ට වෙලාවට රිටන් ලෑබෙනවා කර්මයට අනුව.

    තමන් සහ දෙමාපියන් ඈසුරු කරන අය දන්නවා දෙමාපියන්ගේ හෑටි.එක නිසා නිකන් සිරුරේ ලේ රත් නොකරන්නේ නෑතුව ඉන්න.

    එහෙනම් ඉතින් මේ රේප් සීන් එක අයින් කරන්න ඕන.ඕව කතා කරලා වැඩක් නැ බං.දෙනදේ කලා වෙනදේ බලාගෙන ඉන්නවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    රෙප් මගුල නෑති කරලා දාන වෑදගත් පොස්ට් අනුව රෑන්කින් කරන සිස්ටම් එකක් හෑදුවනම් හරි.

    සෙක්ස් ෆිල්ම් දෙන එවුන්ටත් +රෙප් දෙනවනේ මේකේ ඉන්න අය.සෝ දාන වෑදගත් පොස්ට් අනුව රෑන්කින් එකක් හෑදුවනම් හරි.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දෑන් දෙමාපියන්ට බෑනලා -රෙප් දුන්න එකා හොයා ගෙන උව බෑන් කරා කියමුකො.ඈඩ්මින්ට කරන්න පුලුවන් උපරිම දේ නේ බෑන් කරන එක.ඕක ඔතනින් ඉවර වෙන්නෙත් නෑ නේ.බෑන් කරපු එකා ආපහු ෆෙක් අයිඩි එකක් හදා ගෙන ආපහු දෙමාපියන්ට බනින එක නේ කරන්නේ -රෙප් දිලා.සෝ තමන් හොද දෙයක් කරත් තමන්ටමයි නරක දෙයක් කරත් තමන්ටමයි.දෙමාපියන්ට බනින එවුන්ට වෙලාවට රිටන් ලෑබෙනවා කර්මයට අනුව.

    තමන් සහ දෙමාපියන් ඈසුරු කරන අය දන්නවා දෙමාපියන්ගේ හෑටි.එක නිසා නිකන් සිරුරේ ලේ රත් නොකරන්නේ නෑතුව ඉන්න.

    නමුත් මචා එහෙම කිව්වහම ඔනෙම එකෙක්ට පොඩ්ඩක් හරි අප්සට් යනව නේද....
     
    Mozilla

    Well-known member
  • රෙප් මගුල නෑති කරලා දාන වෑදගත් පොස්ට් අනුව රෑන්කින් කරන සිස්ටම් එකක් හෑදුවනම් හරි.

    සෙක්ස් ෆිල්ම් දෙන එවුන්ටත් +රෙප් දෙනවනේ මේකේ ඉන්න අය.සෝ දාන වෑදගත් පොස්ට් අනුව රෑන්කින් එකක් හෑදුවනම් හරි.

    :yes::yes::yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රෙප් මගුල නෑති කරලා දාන වෑදගත් පොස්ට් අනුව රෑන්කින් කරන සිස්ටම් එකක් හෑදුවනම් හරි.

    සෙක්ස් ෆිල්ම් දෙන එවුන්ටත් +රෙප් දෙනවනේ මේකේ ඉන්න අය.සෝ දාන වෑදගත් පොස්ට් අනුව රෑන්කින් එකක් හෑදුවනම් හරි.

    මේකත් හොද ක්‍රමයක්...
     
    Status
    Not open for further replies.