විශාදය - බලපාන ප්‍රධානතම කරුනු 6

tipitip

Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    uba manasika roga gena monawada danne ban?

    mage yaluwekuge thaththa ta thiyanawa manasika rogayak dewala gane ringana,gedara yakku innawa huniyam karala gaga.mokakda ban mekata karanna puluwan,yaluwa binduwatama wetila inne ban thaththage yakku elawillata wiyadam karala .paw ban echchara salli thiyana ekekuth newei u.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    මානසික රෝග කියන වචනෙ ගත්තහම ඒක ගොඩාක් විසිරුනු පරාසයක තිබෙන දෙයක්, මම මෙතන කතා කරල තියෙන්නෙ එකේ කුඩා කොටසක් වෙන විශාදය ගැන විතරයි.

    ඔබ ඔතන කියල තියෙන පුද්ගලයගේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් කියන්නම්. දේවාල ගානේ යෑම. අපි අකමැති හින්දම අපිට කෙනෙක්ගේ විශ්වසයකට එරෙහි වෙන්න බැහැ. නමුත් ඔබ කියන විදිහට මෙතන මානසික තත්වයක් තිබෙනව සහෝ.

    මොකද ඒ පුද්ගලයා දේවාල ගානෙ යන්න හේතු වෙලා තියෙන්නේ ඔබ කියන විදිහට තමන්ට හූනියං කලා කියන විශ්වසය හින්දයි.
    මිත්‍යා විශ්වාසයක්. මනෝ චිකිත්සාවේ මෙය දකින්නේ මායාවක් , Delusion තත්වයක් විදියටයි. ඒ යටතෙත් Persecutory Delusion කියන තත්වයයි.

    Persecutory Delusion යනු - මෙහිදී පුද්ගලයා හිතනවා තමන් වට ඉන්නා අය තමන් ගැන ඔත්තු බලන්ව, තමන්ට හානි කරන්නට ක්‍රියා කරනවා, කියායි,, මෙ මායවන් හින්දා මිනිසුන් පොලීසි වලට ගිය අවස්තාද තියෙන්වා..
    මෙතනදී මේ තාත්තා යොදගෙන තියෙන්නේ දේවාල ගානෙ යන්න.. එය තමන්ට කුඩා කල සිටම දෙමාපියන්ගෙන් හෝ කොහෙන්හෝ ලැබුන විශ්වාසයක් නිසා වෙන්න ඇති.

    මෙම Delusion තත්වය රොගයක් නොවේ, වෙනත් මානසික රොගයක රෝග ලක්ශනයක් පමනක් විය හැකියි. (Schizophrenia, Mania වැනි)

    යාළුවට අමාරුවෙන් හෝ තාත්තට මෙක පැහැදිලි කරන්න වෙනවා. නමුත් ඒ අතරම තාත්තගෙ විශ්වසයන් වලටත් හානි වෙන්නේ නැති වෙන්න. මොකද එකෙන් මෙ මට්ටම තව වැඩි වෙන්න පුලුවන්.

    මෙ ඔබ පෝස්ට් කරලා තියෙන ටිකෙනුත්, මානසික රෝග ගැන මම ඉගෙන ගෙන තියෙන ටිකෙනුත් ඔය මට්ටමට තමයි මට කියන්න පුලුවන්. හිතනවා උදව්වක් වේ කියල.
    ස්තූතියෙ කොමෙන්ට් එකට.

    and thanks for the REP+ Bro.. denna puluwan unahama REP back krannam..

    ElaKiri.com Message
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited:

    Machan karume kiyanne dan yaluwath wishwasa karanna patan aran aththatama unge gedara yakku 4 denek innawa kiyala.pissu hedenawa ban.

    man thaniyama uta therum karanna uthsaha kara,u therum karanne na owa manasika prashna kiyala.

    karanna deyak na ban dan ,mata wenawa uta oka passen gihilla therenna arinna.

    thanks machan ube reply ekata.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Machan karume kiyanne dan yaluwath wishwasa karanna patan aran aththatama unge gedara yakku 4 denek innawa kiyala.pissu hedenawa ban.

    man thaniyama uta therum karanna uthsaha kara,u therum karanne na owa manasika prashna kiyala.

    karanna deyak na ban dan ,mata wenawa uta oka passen gihilla therenna arinna.

    thanks machan ube reply ekata.

    No prob Bro..:)