එළකිරි රෙප්ස් කිව්වට මේක ඇත්ත වශයෙන්ම ව්බුලටින් එකේ රෙප්ස් සිස්ටම් එක. මේකේ + රෙප්ස් ලෙවල් 12 ක් තියෙනවා. එළකිරි එකේ තාම මේ ලෙවල් 12 ම ගත්ත එක්කෙනෙක් නෑ, වැඩිම අරන් තියෙන්නේ මිග්ගා හෙවත් මිගාරයා. Splendid one to behold තමයි උගේ පට්ටම.
පහල පේන ෆොටෝ එකේ minimum reputation level කියල එකක් තියෙනවා ඕගොල්ලෝ දකින්න ඇති. GTRZ එතනට දාල තියෙන පොඉන්ට්ස් අනුව තමයි අපිට රෙප්ස් ගන්නකොට පට්ටම් හිමි වෙන්නේ.
Splendid one to behold කෙනෙක් වෙන්න රෙප්ස් 8000 ක් ගන්න ඕනේ එළකිරි එකේ. ඊට උඩ තියෙන ඒවාට රෙප්ස් කීයක් ඕනෙද කියල තාම දන්නේ නෑ. GTRZ නම් දන්නවා
. අන්තිම ලෙවල් ඒකට යන්න රෙප්ස් 20 000 ක් වත් ඕනේ ඇති මම හිතන්නේ.
දැන් ඔබතුමාලා එළකිරි රෙප් සිස්ටම් එක ගැන ගොඩක් දන්නවා ඇති කියල මම හිතනවා. එහෙනම් ටාටා බායි