.....එළකිරි Rising Star සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීම.....
...මා ලබැදි සොයුරු සොයුරියනේ...
ඉතින් යාළුවනේ,යෙහෙලියනේ එකිනෙකා තුල නොයෙක් නොයෙක් මත තිබුනත්.සැමදා එකාමෙන් බැදී සිටිනා අප සොයුරු සොයුරියන් ඇගයිමෙහිවස් වසර අවසානයේදී තරගාවලියක් පැවැත්වීමට අප තීරණයකලා..ප්‍රථමයෙන් මෙවන් වැඩදායී තරගාවලියක් සංවිධානය කිරීම වෙනුවෙන් RePost බුවා සොහොයුරාට අප සියළුම සමාජිකයිගේ ගෞරවනීය ස්තුතිය පුදකොට සිටිනවා..
(තරගාවලියගැන නොදන්නවානම් කරුණාකර ප්‍රධාන ත්‍රෙඩ් එකට පිවිසීමට ඉහත ලාංචනය ක්ලික් කරන්න)
මම තමයි ELAKIRI RISING STAR අංශයට අදාල විනිශ්චය කටයුතු සිදුකරන්නේ.
අප මෙම අශයෙන් බලාපොරොත්තුවන්නේ වඩාත්ම වැඩදායි සහ ජනප්‍රිය නවක නැගීඑන තරුව තෝරා ගැනීමයි.
යෝජනාවන සාමාජිකයින් පිළිබදව සොයාබලා අවසන්වටය සදහා ඔවුන් 10 දෙනායොමුකිරීම මා විසින් සිදුකරනු ලබනවා.
මෙතැන් පටන් ඔබට නාමයෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙනවා.
..නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී කරුණාකරපහත කරුනු ගැන සැලකිලිමත් වෙන්න..
මෙම වසරේ මුලසිට මේ දක්කවා එලකිරියට එකතුවූ සාමාජිකයන්ගෙන් එලකිරියට වැඩියෙන්ම සේවයක් කල තැනැත්තා ඔබ නම් කලයුතුයි.ත්‍රෙඩ් දැමීමෙන්,,බම්ප් කිරීමෙන්,,කොමන්ට් කිරීමෙන්,,චැට් කිරීමෙන් ඔබට වැඩියෙන්ම සේවයක් කල තැනැත්තා මෙහිදී යෝජනා කරන්න..
නමක් යෝජනා කිරීමේදී ඔහු ඔබහට කල සේවය පිළිබදව විස්තරයක් කිරීමට හැකිනම්,,,එය අප අගයකොට සලකනවා.
.....මෙම තරගය සදහා වලන්ගු වන නීතිමාලාව පහත පරිදිවේ.....
(මෙම නිතිමාලාව අප ගයාන් කුවේට් සහෝදරයාගෙනුයි)
# මෙම වසරේ මුලසිට(2012 ජනවාරි සිට) මේ දක්කවා එලකිරියට එකතුවූ සාමාජිකයන්ගෙන් එලකිරියට වැඩියෙන්ම සේවයක් කල තැනැත්තා ඔබ නම් කලයුතුයි.
# එලකිරියෙහි Senior මෙම්බර් කෙනෙක් විය යුතුය.
# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජික සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක.
# එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ.
# තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ.
# මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙනයා හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම්.
(සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ)
#ඔබට ඔබගේ යහළුවන්ගේ ඔබට වොට් කරන්න කියා ඉල්ලීම් කර හැක,, PM මගින් බලපෑම් තර්ජනය කිරීම් තහනම්.
තරගය අවසානයේදි සෑම ඉසව්වකින්ම ජයග්‍රාහයෙක් සහ දෙවනි ස්ථානය champion, runner up තෝරනු ලැබේ.....
තවද මෙහිදී අපහට නන් අයුරින් සහය දැක්වූ මෙම සාමාජිකයින්ටද බොහොම ස්තුතියි..
gayankuwait
Djnet
rcccc
Sachith19920726
Awrora
Tintin
එසේනම් සොයුරු සොයුරියනි මෙතැන්පටන් නාමයෝජනා ඉදිරිපත්කිරීමට ඔබට මාගේ ගෞරවනීය ආරාධනය....
ඔබ සැමට ජය!!!
Radio Star judge - sasliit
judge - 0716aravinda
Friendship Star judge - Dj ice cold
Travelling Star judge- mjayanatha
Poem Star judge - dath kimbula
Rising Star judge - Nuwan buwa
Last edited:



lolzz