ElaKiri rules ??????????????

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Pissu hukannek ne ban umba.. ara 2 wasarey podi unn inne.. ane meya mata kunu harapa kiwwa kiyala anda gena ena 2.50 chuu kollo inne.. ane mey gal ibbo, umba kochchara meke ganu nam walin ewwa meewa hadan awith guu karala thiyanawada.. 2.50 thread danne nathuwa..wadagath deyak dapan ko..senior meb kiyannath lajai umbata..

    ''anek ayage ahey thiyana rodda balanna issela.. thamunge ahey thiyana paraley gana '''' ( meaning - anung waradi hoyanne nathuwa, thamunge waradi hada ganna ) real ponnoayo kiyanne umbalata thama
    පොඩි එකෙක් වගේ බන් මේ රිදිලා හොදටම:rofl::rofl:
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    meke kunuharapa kiyana widiyata BAN karot ELAkiri ake active memberla adu wenawa..aka pratical ne,, apit mula indanma elakiri awa,, anika BANkarat un wena id akakin avit eeta wada jatji kiyai..

    so kastiyama set wela podak mewa kiyana aka adu karamu neda? (oya ** ahema dala podi podi awa kiyana akata mage nam akemthak ne,,bt akat hethuwak athuwa,,)

    samahara un inawa kokakarat kunuharapamai @#$ gematamai #$# unnam ban karala madi @#$@#
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ane manda site ekama wahala damu ithin. nethnam ithin kunuharupa kiyana un band karanna giyoth ubawa ithuru karala anith okkomala band karanna wenawane (uba kiyana widiyata)

    anika meke naduy baduy dekama hamuduruwange neethi reethi okkoma eka kottashayakata witharayi, lankawe policiya wage
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඕවට jealous වෙන්න එපෑ බං. ඔහොම හැමෝටම she-male ලා වෙන්න බෑනේ. :P
    මේයාට දැන් රිදිලා තියෙන්නේ හොදටම අපි නිසා බලු වැඩ කරගන්න බැරි නිසා :P මේයා ඇතුලු තව තුන්දෙනෙක්ට:sorry::sorry:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මේයාට දැන් රිදිලා තියෙන්නේ හොදටම අපි නිසා බලු වැඩ කරගන්න බැරි නිසා :P මේයා ඇතුලු තව තුන්දෙනෙක්ට:sorry::sorry:

    කවුද 3 දෙනා :baffled:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මිගාරයි කින්ඩම් එකේ පොරගෙ ගෝලයො ටිකයි මොඩ් පට්ටම් ගන්න මාර දැගලිල්ලක්නෙ කරන්නෙ :lol: ඊයෙ migaramk exclusive එකේ මේව දාල ඇඩුව :lol: දැන් ත්‍රෙඩ් දාගෙන අඩනව

    එහෙම බැලුවොත්

    ගෑනියෙක් වගේ ෆේස් බුක් ප්‍රොෆයිල් එකක් හදල ඒක එළකිරියෙ ප්‍රොමොටෝ කරපු හිරුනි කලුබෝවිල, නෑ නෑ සොරි සොරි මිගාර කලුබෝවිලව බෑන් කරන්න ඕනෙ :lol:

     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    මිගාරයි කින්ඩම් එකේ පොරගෙ ගෝලයො ටිකයි මොඩ් පට්ටම් ගන්න මාර දැගලිල්ලක්නෙ කරන්නෙ :lol: ඊයෙ migaramk exclusive එකේ මේව දාල ඇඩුව :lol: දැන් ත්‍රෙඩ් දාගෙන අඩනව

    එහෙම බැලුවොත්

    ගෑනියෙක් වගේ ෆේස් බුක් ප්‍රොෆයිල් එකක් හදල ඒක එළකිරියෙ ප්‍රොමොටෝ කරපු හිරුනි කලුබෝවිල, නෑ නෑ සොරි සොරි මිගාර කලුබෝවිලව බෑන් කරන්න ඕනෙ :lol:


    :yes::yes::yes::yes::yes::yes::yes: mu pirimi kamatath lajjawak ban..