ElaKiri rules ??????????????

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මිගාර අනුන්ව නාවන්න කියල කුපාඩි වැඩක් කරනවා. අන්තිමට ඌත් නෑවිලා වටේ ඉන්න ඩොගියෝත් නෑවෙනව නේ.

    උදා :-
    මිගාර සමග ඩොගී බබා නෑම
    මිගාර සමග පොල්බෑමූනා aka ඩොගී රැමා නෑම
    මිගාර සමට අලුත් ඩොගී බෙන්10 නෑම.


    මේක නැවත නැවත සිදුවුවත් වෙනස් වෙන්නේ ඩොගීගේ චරිතයේ නලුවා පමණි :P

    :lol:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    :yes:

    මිගාර අනුන්ව නාවන්න කියල කුපාඩි වැඩක් කරනවා. අන්තිමට ඌත් නෑවිලා වටේ ඉන්න ඩොගියෝත් නෑවෙනව නේ.

    උදා :-
    මිගාර සමග ඩොගී බබා නෑම
    මිගාර සමග පොල්බෑමූනා aka ඩොගී රැමා නෑම
    මිගාර සමට අලුත් ඩොගී බෙන්10 නෑම.


    මේක නැවත නැවත සිදුවුවත් වෙනස් වෙන්නේ ඩොගීගේ චරිතයේ නලුවා පමණි :P

    :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වැඩි සද්දෙ එපා මල්ලි මම සිංහයෙක් වෙනවා හොදේ >>> :) <<<<

    :lol::lol::lol::lol::lol:
    පහුගියකාලෙ මොකෙක් වෙලාද හිටියෙ ? පේන්න වත් හිටියෙ නෑ නේද ?