ElaKiri rules ??????????????

Nov 24, 2008
14,813
575
0
78
පහුගියකාලෙ මොකෙක් වෙලාද හිටියෙ ? පේන්න වත් හිටියෙ නෑ නේද ?
පොඩ්ඩ බිසී උනා. මම හිතුවේ එනකොට සීස් ෆයර් එග්‍රිමන්ට් එක ගහල කියල:shocked:
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පොඩ්ඩ බිසී උනා. මම හිතුවේ එනකොට සීස් ෆයර් එග්‍රිමන්ට් එක ගහල කියල:shocked:
    මොන ගිවිසුම්ද ? මානුශික මෙහෙයුමක් දියත් කරලා තියෙන්නෙ.. :D
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මොන ගිවිසුම්ද ? මානුශික මෙහෙයුමක් දියත් කරලා තියෙන්නෙ.. :D
    ප්‍රභාකරන් නම් ආයිත් ඇරල තියන ටැප් එකක්වත් වහන්නේ නෑ කියල තමයි කිව්වේ/
    මූ මොනවා කරන්නෙ නෑ කියල කියලද තියෙන්නෙ:eek::eek:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    scaled.php



    මේකේ ඒවා මොකො මේ උඹ එන්සිනා වගේ තැන තැන දාන්නේ:baffled:
    :lol: අසාර්ථක චරිත ලක්ෂණ/ සදා ඕපන් යුනි පමනි:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ප්‍රභාකරන් නම් ආයිත් ඇරල තියන ටැප් එකක්වත් වහන්නේ නෑ කියල තමයි කිව්වේ/
    මූ මොනවා කරන්නෙ නෑ කියල කියලද තියෙන්නෙ:eek::eek:
    එකෙක් වත් තාම ටැප් වැහුවා කියලා වත් පිලිගන්නෙ නෑනෙ..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආහ් මගේ නයිට් ෆෙන්ඩා:P හිටු මේ සතියෙන් පස්සේ මාත් එනවා දෙකට විතර නයිට් ගහන්න:love::love::love:

    අනිවා ;):baffled:

    :lol: අසාර්ථක චරිත ලක්ෂණ/ සදා ඕපන් යුනි පමනි:P

    :lol::lol::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හවස ඇවිල්ලා බෙන් ගනියි තැන ඌ බැරි උන ගමන් ලස්සනට එස් පි කේට දෙයි. බබා ඇවිල්ලා ඉල්ලලම ගනියි:lol:
    :eek::eek: ඌත් දැන් ඩොගියෙක් වෙලාද.. අඩේ ඒ මොකක්ඩ ඒ සීන් එක. :shocked::shocked::shocked:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    නැදිමාල් එකානම් හොඳ එකා බං. අරුත් හොඳට හිටියා. බක්කා කෑවා ඌවත්:dull:
    නැදිමාල්:eek: මොකා කවුද ඒ
    නන්ඩිකඩාල් වෙන්න ඇති.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මේ වගේ ත්‍රෙඩ් දාල ඉල්ලන් කනවා කියල තේරෙන්නේ නැද්ද, නැත්තනම් මූට ඉල්ලන් කන්න ආස හින්ද මේ වගේ ත්‍රෙඩ් දානවද?
    emoticon-00112-wondering.gif
    ^^
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :rofl: මට අද ටයිම් නෑ බං. නැත්නම් ඕකගේ කුනුහරප ඔක්කොම දෙන්න තිබ්බා. අනික ඕකට ඒ කාලේ මම හොඳටම බනිද්දි ෆේක් එනවා මගේ අම්මා මතක් කරගෙන. ඒවා කවුද කියලා අපි දන්නවා කියලා ඌ නොදන්නවා ඇති:rofl:


    උගේ ඩොගියෝ සෙට් එකත් දන්නෙම නෑලු
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔය -එක දාපු පෝස්ට් එකත් දාන්න, :cool:
    මට warn කරා, ඊට පස්සේ අවුලක් නෑනේ..
    මෙයාලට කීපාරක් warn කරාද 5-6 times ඒත් තාමත් ඉවර නෑනේ..... :eek:

    :( 5, 6 පාරක්:O තොගෙ ආච්චිගේ රෙද්ද තමා:P:P :lol: