Elakiri servers thiyenne koheda?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,134
    7,420
    113
    Kotahena
    puluvan ponnayo, tracert www.elakiri.com kiyala command prompt eke type karala balanna pons, ethakota top ma ena eka thamai man hithanne IP address eka
    Kerima gon ali gothayek uba nam. මොලේ puke da?

    ehenam mata kiyala diyan bn 🥴
    හොයන්න බෑ ponnayo එහෙම හොයන්න පුළුවන් නම් මොනව කරන්න බැරිද :lol:
    ------ Post added on Mar 3, 2026 at 1:54 PM
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,078
    24,076
    113
    මුල්ම කාලේ තිබුනේ Sentris, උන් පුපට පයින් ගහලා එලවගත්ත, GT බොසා සුයිසයිඩ් කරගන්නත් හැදුවා බැකප් දෙන්නෙ නෑ කියලා, පස්සෙ Softlayer වලට මාරු උනා, දැන් කොහෙ තියෙනවද දන්නෙ නෑ
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    මුල්ම කාලේ තිබුනේ Sentris, උන් පුපට පයින් ගහලා එලවගත්ත, GT බොසා සුයිසයිඩ් කරගන්නත් හැදුවා බැකප් දෙන්නෙ නෑ කියලා, පස්සෙ Softlayer වලට මාරු උනා, දැන් කොහෙ තියෙනවද දන්නෙ නෑ
    mama hithanne thaama softlayer wenna one thiyenne. matath mathakai Sentris eke seen eka
     
    • Like
    Reactions: SpaceX

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,617
    5,149
    113
    ඔය පේන්නේ proxy server එකේ ලොකේශන් එක සුදු මහත්තයෝ
     
    • Like
    Reactions: HeadCat

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,520
    1
    3,548
    113
    Earth
    එවා එලකිරි රාජ්යය රහස්. මං හිතන්නෙ ලග පාතක හොස්ට් කරලා ඇති, India / Singapore?


    AWS නේත?
     
    Last edited: