Elakiri Shutdown

ඔබේ මනාපය කුමකටද?

  • කිරි අළ පෝරමයට මම එක්කාසු වෙන්න කැමතයි

    Votes: 9 23.1%
  • පලයන්ඩො යන්ඩ අපි එන් ණැ

    Votes: 9 23.1%
  • එළකිරිය තියෙනවට අප තවමත් කැමතියි

    Votes: 32 82.1%

  • Total voters
    39

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    අපි කවුරුත් දන්නවා එළකිරිය තව නොබො දිනකින් අප අතරින් සමුගන්නවා කියලා.. එක නිසා මම කිරිඅළ කියල ෆෝරම් එකක් හැදුවොත් උඹලා ඒකට එනවද?

    🌙 විශේෂාංග

    • Dark mode UI
    • Signature system – පරිශීලකයන්ට තම Thread ප්‍රචාරණය
    • Custom Top Badges – Contests, දායකත්වය, සාර්ථක ගනුදෙනු වලට
    • Daily / Weekly contests – ක්‍රියාකාරී සාමාජිකයන් වර්ධනය කිරීම
    • සාමාන්‍ය සාමාජිකයන්, ගොවිගම, රදළ, සහ Admin/Staff වැනි තත්ත්වයන් ඇත.
    • උසස් සාමාජිකයන්ට වැඩි අවසර ඇත (උදා: වැඩි inbox, ලිංගික කොටස් සඳහා ප්‍රවේශය).
    • Middleman Service (මැදිවරණ සේවාව) සහ වාණිජ අන්තර්ගත වලට Auto Escrow.
    • User Reputation System — විශ්වාසනීයතාවය මත ලකුණු.
    • නීති කඩන වට පඩයොන්ව එළවා දැමිම
    දැන් මේක දැක්කට පස්සේ පට ගාලා හදයි :P
     
    • Wow
    • Like
    Reactions: NRTG and Asmodeus

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,134
    113
    587054.jpg
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මේ පොස්ට් එක ඇඩ්මින් මකලා දායි මම මේ වගේ පොස්ට් එකක් දැම්මා ඊයේ එක මකලා තිබුණා ඇඩ්මින්
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    පැනඩෝල් කඩේ තියනවා නම් Panadeen අරන් බොනවද උබලා ..
    ඒ වගේ තමයි ...
     
    • Love
    Reactions: JohnSnow and NRTG