.::|| Elakiri Silk Road ||::.

Apr 12, 2014
134
13
0
Inside a Lab
4. Copper-Iridium කොපර් ඉරිඩියම් හෙවත් රයිස් පුලර්ස් (සහල් ඇදගන්නා ද්‍රව්යය) මිල රු කෝටි 2 සිට 800 දක්වා

PYsFAIK.jpg

1803 දී සොයාගන්නා ලද අති දුර්ලභ ලෝහයක් වන ඉරිඩියම් ඉතා ඉහල තාපාංකයක් ඇති ලොව ඇති මල කැමට අකමැතිම ලෝහයක් ලෙස සැලකේ, පෘතුවියට ඉරිඩියම් ලැබෙන්නෙ බොහෝවිට උල්කාපාත වලින් සහ අකුනු වලට අවුරුදු දහස් ගනනක් නිරාවරනය වීමෙනි.
මෙම ඉරිඩියම් කොපර් හා එකතුවූවිට ඉතා පුදුම කරනවන සුලු වත්කම් පෙන්වයි.
කොපර් ඉරිඩියම් කැබැල්ලකට බොහෝද්‍රව්යය ඇද ගැනීමෙ ශක්තියක් ඇත,
කොපර් ඉරිඩියම් කැබැල්ලකට ඕනැම විදුලි උපකරනයක් ක්ශනිකව අක්‍රීය කල හැක.
කොපර් ඉරිඩියම් කැබැල්ලකට වාහන එන්ජිමක් නැවතිය හැක.

සමහර ගැනුම් කරුවන් මෙම කොපර් ඉරිඩියම් වස්තු රැගෙන නොයන අතර එහි ගැබ්ව ඇති ශක්තිය පමනක් මිල ගෙවා රැගෙන යයි.
Quantum science සදහා පරීක්ශන කිරිමට මේවා දියුනු රට වලට රැගෙන යයි.

මෙකනම් පුතේ සුපිරි බොරුවක්,ඔය කියන මැජික් බලයක් CuIr වලට නැ බං.:lol: මෙවාට ‍රැවටෙන්නෙ මේ ගැන දන්නෙ නැති උන්.:D
 
Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    සල්ලි හොයන්න ලේසිම ක්‍රම... මේවා නම් මචන් කරාට කමක් නැ. මොකද මේවා හොරකම් නෙවේ.. ස්වාබවදර්මයෙන් ලැබෙන ඒවා..
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    [/CENTER]
    මෙකනම් පුතේ සුපිරි බොරුවක්,ඔය කියන මැජික් බලයක් CuIr වලට නැ බං.:lol: මෙවාට ‍රැවටෙන්නෙ මේ ගැන දන්නෙ නැති උන්.:D

    ඇස් දෙකෙන් ම දැකලා තියෙන්වා බං :D
    නිකං තිබ්බ බඩු වලට නම් ලොකු බලයක් නැ,

    තරංග එලියට යන්නෙ නැති වෙන්න කාබන් කොල වල ඔතලා තියෙන්න ඕන ටික දවසක් එලියට ගනිපු ගමන් පිස්සු කෙලිනවා.

    කොපර් -ඉරිඩියම් ගැන සහ මගේ අද්දැකීම් ගැන මම වෙනම Thread එකක් දාන්නම් පස්සෙ.
    මේ දවස් වල දාන්න බැ මමත් මේ දවස් වල පන්නන්නෙ ඔය සබ්ජෙක්ට් එක හින්දා :D
    මගෙ Phone එකෙන් ගත්ත Videos ටිකක්ම දාන්නම්කො ඔයාලට බලාගන්න :)
    ලංකාවෙ දැන් තුන් ගොඩක් අය කොපරරිරිඩියම් එකතු කරනවා. ඒත් උන්වත් දන්නෙ නැ එවගෙ තියෙන්නෙ මොනාද කියලා.

    ගොඩක් උන් මේවාදෙන්නෙ ලක්ශ 35,40 ඒත් මේ වා කෝටි ගානක් වටිනවා :D
    තාම මේක වැඩිය ලීක් වෙලා නැති නිසා මම වැඩි විස්තරයක් නොදා ඉන්නම්,

    ඒත් ඔයාලගෙ ගෙවල් වල තියෙන සමහර බඩු ලගින් සුදු කැකුලු හාල් ඇට ටිකක් තිබ්බම එකට ඇදිලා එනවා නම් මට කියන්න මම හොද මිලක් අරන් දෙන්නම් :)
     
    හරි හමන් ඉරෙඩියම් කැල්ලක්ම හොයාගන්න එක ලොකු ගෙමක් බං,මම නම් ඔක විශ්වාස කරන්නෙ නැ සහෝ,විද්‍යත්මකව අපි දන්න හැටියටත් ඔහොම නම් වෙන්නෙ බැ (මගේ දැනිම අනුව) එක්කෝ මෙක වෙන මගුලක්ද මන්දා,පුළුවන් නම් වෙලා තියන වෙලාවක දාන්නකෝ,ආසයි බලන්න.:)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"

    හරි හමන් ඉරෙඩියම් කැල්ලක්ම හොයාගන්න එක ලොකු ගෙමක් බං,මම නම් ඔක විශ්වාස කරන්නෙ නැ සහෝ,විද්‍යත්මකව අපි දන්න හැටියටත් ඔහොම නම් වෙන්නෙ බැ (මගේ දැනිම අනුව) එක්කෝ මෙක වෙන මගුලක්ද මන්දා,පුළුවන් නම් වෙලා තියන වෙලාවක දාන්නකෝ,ආසයි බලන්න.:)

    මචො, මමත් දන්න තරමින් ඉරිඩියම් වලට හෝ කොපර් වලට තනියම කිසිම දෙයක් කරන්න බැ, මේ දෙක එකතු වෙලා කාලයක් ගිහින් ආරෝපනය උනාම තමයි මේ හිතාගන්නවත් බැරි වත්කම් මේවට එන්නෙ,

    මම ඔයාට පුලුවන් වෙලාවකට Video එකක් PM කරන්නම් :) මමත් ඇහැට දකින කල් විශ්වශ කලේ නැ තමයි, මට මුලින්ම කිව්වෙ Torch එකක් off වෙනවා කියලා ලගදි (ටෙස්ට් 1), මම හිනා උනා,

    ඒත් ඇත්තටම ඒ දේ දැක්කම මට හිතුනා අපිදන්නෙ මොනද කියලා.
    මගේ මේදවස් වල try එක කොහොම හරි Object එකක් මගෙ ලග තියාගන්න, වැඩේ හරි ගියොත් ඔයට අතටම දෙන්නම් බලන්න :)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    සුපිරි නුලක් සහෝ
    රෙප් කලින් දීලලු තියෙන්නේ
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    bump
    passe balannam

    මම දන්නවා උබ මේවෙලාවට Busy වෙන්නෙ ඇයි කියල :D

    patta thread eka machannnn

    තැන්ක්ස් පප්පි, අවුරුද්දට මේ පාර ගැසුවෙ නුවර ගිහින් ද ?

    සුපිරි නුලක් සහෝ
    රෙප් කලින් දීලලු තියෙන්නේ

    තැන්ක්ස් මචො. . .
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    මචො, මමත් දන්න තරමින් ඉරිඩියම් වලට හෝ කොපර් වලට තනියම කිසිම දෙයක් කරන්න බැ, මේ දෙක එකතු වෙලා කාලයක් ගිහින් ආරෝපනය උනාම තමයි මේ හිතාගන්නවත් බැරි වත්කම් මේවට එන්නෙ,

    මම ඔයාට පුලුවන් වෙලාවකට Video එකක් PM කරන්නම් :) මමත් ඇහැට දකින කල් විශ්වශ කලේ නැ තමයි, මට මුලින්ම කිව්වෙ Torch එකක් off වෙනවා කියලා ලගදි (ටෙස්ට් 1), මම හිනා උනා,

    ඒත් ඇත්තටම ඒ දේ දැක්කම මට හිතුනා අපිදන්නෙ මොනද කියලා.
    මගේ මේදවස් වල try එක කොහොම හරි Object එකක් මගෙ ලග තියාගන්න, වැඩේ හරි ගියොත් ඔයට අතටම දෙන්නම් බලන්න :)

    කොපර් ගැන අපි කවුරුත් දන්නවා නේ,ඉරේඩියම් කියන්නෙ හෙන දුර්ලභ මුලද්‍රව්‍යයක් සහෝ,ගොඩක් මෙවා නිශ්පාදනය කරන්නෙ දකුණු අප්‍රිකාව වගේ රටවල්,අපි මෙවාට කියනවා පි.ජි.එම් ලෝහ කියලා එ කියන්නෙ,ප්ලැටිනම් ගෘප් මෙටල් කියන එක,මෙවා ගොඩක් වෙලාවට මිශ්‍රලෝහ හැටියට තමා ලබාගන්න වෙන්නෙ,ගොඩක් වෙලාවට ඔස්මියම් නැත්තන් ප්ලැටිනම් මිශ්‍රව තමා,මෙක අයේ මලාට දිරන්නෙ නැ එක නිසා ගොඩක් වෛද්‍ය භාන්ඩ නිශ්පාදනයෙදි ගන්නවා,ඉරේඩියම් ආසියාවේ නිශ්පාදනය කරන්නෙ නැ,ලෝකයේ තියෙන්නෙත් බොහොම ස්වල්ප ප්‍රමාණ වලින් මහවට නැ,ඔය කඩා වැටෙන උල්කා වලත් තියන බව හොයාගන තියනවා,විද්‍ය පරික්ෂකයින් නම් පෘතුවිය ගර්භයේ මෙවා සැලකිය යුතු ප්‍රමාණ වලින් තිබිය හැකියැයි නිගමන කරනවා,ඔයා කියන විදියේ කතාවක් මම ඔය අහැව්වමයි,එ ගැන මම නෙට් එකෙත් බැලුවා යම් යම් අය දාපු ලිපි කිහිපයක් නම් දැක්කා,එත් විද්‍යතමකව නම් මම දන්න විදියට මෙය විය නොහැක්කක් සමහරවිට මගේ දැනුමේ අඩුපාඩුවක් විය හැකියි,නිවාඩු පාඩුවේ අපිට බලන්න දාන්න සහෝ.
    :)

    ඇත්තටම අපි දන්න බම්බුවක් නැ,රසායන විද්‍යවෙත් අපි දන්නෙ අබමල් රෙනුවයි :P,අපි නොදන්න බොහෝ රහස් මේ විශ්වය තුල තියනවා සහෝ,ජය වේවා !!:)