.::|| Elakiri Silk Road ||::.

SIC

Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    දැන් මොකක්ද ප්‍රශ්නෙ ?
    මොනාද ඇහුවෙ ? කාගෙන්ද ඇහුවෙ ?

    ay oyagen ara kasi wagayak gana ahuwe.oya kwiwue photoi lagama town ekai danna kiyala:nerd:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    දැන් මොකක්ද ප්‍රශ්නෙ ?-ප්‍රශ්නයක් නැහැ.
    මොනාද ඇහුවෙ ? පරණ කාසි වගයක් ගැන ඇහුවේ .
    කාගෙන්ද ඇහුවෙ ?-ඔයාගෙන් ඇහුවේ

    ආයි අහන් නැහැ .සොරි .හරිනේ දැන්
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    ay oyagen ara kasi wagayak gana ahuwe.oya kwiwue photoi lagama town ekai danna kiyala:nerd:

    දැන් මොකක්ද ප්‍රශ්නෙ ?-ප්‍රශ්නයක් නැහැ.
    මොනාද ඇහුවෙ ? පරණ කාසි වගයක් ගැන ඇහුවේ .
    කාගෙන්ද ඇහුවෙ ?-ඔයාගෙන් ඇහුවේ

    ආයි අහන් නැහැ .සොරි .හරිනේ දැන්

    ඔයාට මම Reply කලා මම මතක ඇති විදියට. :)
    ඒ කාසි නම් ලොකූ ලක්ශ ගානක වටිනාකමක් නැ, එකතු කරන සුද්දෙක්ට හරි ලංකාවෙ කෙනෙක්ට හරි දෙතුන්දාහකට දෙන්න පුලුවන් කෙනෙක් හම්බ උනොත්.

    ඒත් තව ඉස්සරහට ඕවගෙ මිල ගොඩාක් වැඩිවෙනවා, ඒ නිසා තියාගෙන ඉන්න, අද කෙනෙක් ආවා එයාලග ඔය වගේ ඕකටත් වඩා පරන කාසි කිලෝ දාහතරක් තියෙන්වා :oo:

    :P:P
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"

    අකුනු සන්නයක ගැන සම්පූර්න සටහනක් ඉදිරියට බලාපොරොතු වන්න :D

    හෙන ගැහුවොත් සල්ලි තමයි :)
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    උඹ ඕවත් කරනවද බං.

    විස්තර ටික හොඳයි හැබැයි බලන එකාට වෙන්නේ තණ්හාව වැඩි වෙන එක විතරයි. එතනින් එහාට ඌට පිස්සු තමයි. අපරාදේ මේවා වල ගණන් හිලවු නොදා ඉන්න තිබ්බේ. මේවා publish කරන්න හොඳ නැහැ සහෝ.:(:(
    Menna thanha karayo :lol::rofl:

    VOC kaaiyak nan ape gedara thiyenawa :rolleyes:
    ane boru nokiya peththakata wela idapan

    පියබන්න තනහම් දුරක්, ඇයිදුන්නෙ මට අත් තටු දෙකක්,

    ඔව් බං කොච්චර හොද ජොබක් කරත්, කොච්චර හොදට හම්බ කලත් ජාවාරම් කරන්නම හිතෙන්වා බං :baffled: ඉස්කෝලෙ කාලෙ ඉදන්ම පුරුද්ද, ඉස්කෝලෙ තිබ්බ හදුන් ගස්ටිකත් කපලා වික්කා බං අපි, ඒ සල්ලි වල තමයි Sportmeet එක දවස් වල රැට බිව්වෙ, ඉස්කෝලෙ විසි කරලා දාලා තියෙන පරන පුටු කැලි ඩෙස් කැලි ඉස්කෝලෙට අලුතෙන් ආපු උන්ගෙ පිටේ තියලා අරන් ගිහින් යකඩ වලට වික්කා.
    ඒ පුරුදු තාම අත අරින්න බැ, මම නරක ලමයෙක් :(

    අය්යේ මට සමාවෙන්න :P

    uba hacker kenek madiwata amma horek ban :rofl::rofl:



    Den Thread ekama balalla iwara une :D apita kohenda bul balo me wage ekak gena dekketh ada.:rolleyes: Thanks ubata

     
    • Like
    Reactions: K_ZONE

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    ඉස්සර අපේ සීයත් ඔය වාලම්පුරි ගැන කතා කිය කියා හිටියා. :oo: අපිට ඔය කාලේ එච්චර ඕනේ කමක් නෑ නේ.. :baffled: නැත්තම් ඔච්චර වටිනවා කියලා දන්නවනම් මැරෙන්න කලින් අහගන්න තිබ්බා..:rolleyes:



    QPtW22Z.jpg
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    mara thread ekak ban lankawe mara widihata wenas wela.. samanya minissunta me deals karanna amarui mama hitanne government or mwena mona hari hoda contacts tiyenna one.. wena rata walanam mewa deal wenne mafia ekak through wage.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mama gawa ridii hawadi wagayak nam athi pota 7 danna puluwan 3 kg withara :) sannayaka seen eka dana gaththe thread eken meke thiyana store wena shakthiya mokadda machan zone eken kohomada electronic equment wada karanne nathi wenne like EMP wagee seen ekakda?mata hithenne ehema.danagaththa godak deewal thanks +
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    monada bn oya shells wala thiyana wadagathkama?
    poddak kiyapanko bn please danaganna asai :dull:
    business karanna nemei asawata :P
    7+

    මචො, ඕකෙ වෙන වටිනාකමක් නැ, ගොඩක් දුර්ලභ නිසා විතරයි වටිනාකම,

    ඒ වගේම හැම රටකම කෙනෙක්ම විශ්වාශ කරනවා වාලම්පුරි වලින් වාසනාව එනවා කියලා.

    ඕක කියපු ගමන් සමහරු කියනවා ඔය වාලම්පුරි වලින් වාසනාව එනවා නම් මුහුදෙ ඉන්න උන්ට්ග කොච්චර වාසනාව එනවද ? එහෙනම් ඔක ඇතුලෙ හිටඔඋ බෙල්ලට කොච්චර වාසනාව එනවාද ?
    අනං මනං බයිලා,
    ඒවා කියන උන් ඔක්කොම කන්න වත් සල්ලි නැති උන්,
    ඒත් ලංකාවෙ උනත් සල්ලි තියෙන පෝසත් උන් දන්නවා මේවගෙ එහෙම බලයක් තියෙන්වා කියලා.

    ට්‍රයිටන් එක නම් මැරෙන්නෙ නැ කියලා තමයි කියන්නෙ, ඒ කියන්නෙ ඔය ශෙල් එකට පන තියෙනවා.

    සමහරු කියනවා ඔකෙන්බෝම්ම හදනවලු, මත්ද්‍රව්ය හදනවලු එහෙම නම් ඔක වමට කැරකුන එකත් වටින්න එපැයි,

    මේකෙ වටින්නෙ දකුනට කැරකුන එක විතරයි ඒ කියන්නෙ වාලම්පුරි විතරයි, කෝටිපතියොන්ට මේවා Collectables.