api ahuwoth no answewwer
I think he don't trust newbies. but can't blame him coz this is not a game.

api ahuwoth no answewwer

api ahuwoth no answewwer
api ahuwoth no answewwer
දැන් මොකක්ද ප්රශ්නෙ ?
මොනාද ඇහුවෙ ? කාගෙන්ද ඇහුවෙ ?

ay oyagen ara kasi wagayak gana ahuwe.oya kwiwue photoi lagama town ekai danna kiyala![]()
දැන් මොකක්ද ප්රශ්නෙ ?-ප්රශ්නයක් නැහැ.
මොනාද ඇහුවෙ ? පරණ කාසි වගයක් ගැන ඇහුවේ .
කාගෙන්ද ඇහුවෙ ?-ඔයාගෙන් ඇහුවේ
ආයි අහන් නැහැ .සොරි .හරිනේ දැන්



Menna thanha karayoඋඹ ඕවත් කරනවද බං.
විස්තර ටික හොඳයි හැබැයි බලන එකාට වෙන්නේ තණ්හාව වැඩි වෙන එක විතරයි. එතනින් එහාට ඌට පිස්සු තමයි. අපරාදේ මේවා වල ගණන් හිලවු නොදා ඉන්න තිබ්බේ. මේවා publish කරන්න හොඳ නැහැ සහෝ.![]()


ane boru nokiya peththakata wela idapanVOC kaaiyak nan ape gedara thiyenawa![]()
පියබන්න තනහම් දුරක්, ඇයිදුන්නෙ මට අත් තටු දෙකක්,
ඔව් බං කොච්චර හොද ජොබක් කරත්, කොච්චර හොදට හම්බ කලත් ජාවාරම් කරන්නම හිතෙන්වා බංඉස්කෝලෙ කාලෙ ඉදන්ම පුරුද්ද, ඉස්කෝලෙ තිබ්බ හදුන් ගස්ටිකත් කපලා වික්කා බං අපි, ඒ සල්ලි වල තමයි Sportmeet එක දවස් වල රැට බිව්වෙ, ඉස්කෝලෙ විසි කරලා දාලා තියෙන පරන පුටු කැලි ඩෙස් කැලි ඉස්කෝලෙට අලුතෙන් ආපු උන්ගෙ පිටේ තියලා අරන් ගිහින් යකඩ වලට වික්කා.
ඒ පුරුදු තාම අත අරින්න බැ, මම නරක ලමයෙක්
අය්යේ මට සමාවෙන්න


apita kohenda bul balo me wage ekak gena dekketh ada.
Thanks ubata
අපිට ඔය කාලේ එච්චර ඕනේ කමක් නෑ නේ..
නැත්තම් ඔච්චර වටිනවා කියලා දන්නවනම් මැරෙන්න කලින් අහගන්න තිබ්බා..


sannayaka seen eka dana gaththe thread eken meke thiyana store wena shakthiya mokadda machan zone eken kohomada electronic equment wada karanne nathi wenne like EMP wagee seen ekakda?mata hithenne ehema.danagaththa godak deewal thanks +monada bn oya shells wala thiyana wadagathkama?
poddak kiyapanko bn please danaganna asai
business karanna nemei asawata
7+