elakiri sir kenek bus eke

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මේ වගේ බොලද මානසිකත්වයක් තියෙන උන් තමයි මේ රට පාලනය කරන්නෙ. බලන බලන හැම ෆයියටම මුන් විවස්තා හදන් රට කනව. ඒලේවල් එක්කෝ ඔලෙවේල් වත් අනිවා තියෙන උන් රට හදන්න ඔන කියල පනතක් ගෙන්නේ නැහැ, මරන දන්ඩනේ ගෙන්නෙ නැහැ . මොකද මේව සේරගෙන්ම මේ හොර හැත්තට පාරවදින නිසා.....
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,653
    98,643
    113

    තඩි ස්කෝප් එකක ප්‍රොජෙක්ට් එකකට හා කියල මාස 6කට පස්සෙ ලොගින් පේජ් එක විතරක් හදාගෙන UAT දෙන්න ගියා වගේ තමා මේක
    ------ Post added on Feb 2, 2022 at 2:58 PM