ElaKiri Six A Side Match Live Broadcast!

Status
Not open for further replies.

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    රේඩියෝ එකට මොකද උනේ
    මුන්ඔක්කොම එක පාරම වැටුනද ?
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    kattiya mics off karala photos ganna gihin :lol::lol::lol::lol:

    4029539.gif
    4029539.gif
    4029539.gif
    4029539.gif
    4029539.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ෆොටො ගනිද්දී හිස්තැන් තියල ගනින් අපිටත් ෆොටොශොප් පාරක් දාලා ඔලුව ඔබා ගන්න :)
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ෆොටො ගනිද්දී හිස්තැන් තියල ගනින් අපිටත් ෆොටොශොප් පාරක් දාලා ඔලුව ඔබා ගන්න :)

    අනිවා අනිවා
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    දැන් වෙලා මදි :(

    ඇති ඇති ... හොඳටම ඇති .... කොහොමත් හෙට එලි වෙනකන් කට්ටිය වැටිලා ඉඳියි ground එකේ :D:D:D:D
     

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    එලියට ගිහින් එද්දි මේක ඉවර උනාද යකොව් :angry::confused:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කැත වැඩේ යකෝ අපිට කරේ තොපි තනියම ආතල් ගන්නවා
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ඉවර කලාද
    ඉවර උනාද
    ප්‍රමාද දෝෂයක්ද
    මොකවත් දන්නේ නෑ


    මහ කැ@ මිනිස්සු ඕයි™

    7406192.gif
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මට ඉඩ නෑ කවුරු හරි එකෙක් මේ ටැග එල්ලපන්කෝ මේකේ
    මහ කැ@ මිනිස්සු ඕයි™
     
    Status
    Not open for further replies.