මට ඉඩ නෑ කවුරු හරි එකෙක් මේ ටැග එල්ලපන්කෝ මේකේ
මහ කැ@ මිනිස්සු ඕයි™
මැච් එක සාර්තක උනාට සුබ පැතුම් ..
අපිත් එහෙනම් කැපුනා ..සෙට් වෙච්ච උන් පරිස්සමින් ගෙවල් වලට පලයල්ලා එහෙනම් ...
එලකිරි රේඩීයෝ එකට ස්තූතියි අපි එක්ක මේක බෙදාගත්තට ..ඉන්න බැරි උනත් හිටියා වගේ ආතල් එකක් දුන්නාට
ත්‍රෙඩ් එකේ හිටපු උන්ටත් බායි කිව්වා එහෙනම් ...