Elakiri slow wela neda

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    ඇයි මේ එලකිරිය මන්දගාමී වෙලා? ඇඩිමින්තුමා හොස්ටින් ගාස්තු ගෙවලා නැද්ද?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    Slt natuwa wena එකකින් balanna. Mage slow nane. 🤔
    Fibre ekata slow wuna. Dialog ekara slow na. Ehema wenne khmada 🤔
    අඩෝ මාර seen ඒක නේ බන්.. මමත් slt router එකෙන් ඇද්දා හරිගියේ නෑ.. දැන් dialog mobile data වලින් පට්ට speed වැඩ..
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    SLT fiber එකේ slow

    Dialog mobile data fast,

    that's subtle censorship



    SLT with VPN fast
    ------ Post added on Dec 16, 2022 at 6:34 PM
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,298
    15,387
    113
    මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හන්දා....