Elakiri Slow ?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඉදලා ඉදලා ආවා..මල ජරාවක් වෙලා බන් මේ සයිට් එක දැන්.. ලෝඩ් වෙන්නේ නෑ.. බලන් ගියාම උසස් කුලේ ෆයිබර් සෙට් එකටයි ,අඩු කුලේ හච් අපිටත් දෙකටම ස්ලෝව් මේ මගුල
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    SLT fiber patta slow samahara welawata load wenne na
    1761242194074.png
     
    • Sad
    Reactions: SK29

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,169
    6,293
    113
    package වලට ස්ලෝව් වෙනව, එයාලා සඳහන් කරල තියන ඇප් ඇරුනම.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,797
    1
    49,878
    113
    ප*යාගල
    sorry.com
    ඔව් බන් හුත්ත, ලබන මාසෙ නම් රිනිව් කරන්නෙ නෑ කියල හිතාගෙන ඉන්නෙ, කොහොමත් මේකට ගෙවන ගානෙන් ස්ට්‍රිප්චැට් එකේ අසත්පුරුශ ලඳක් යහමගට ගන්න පුළුවන් පුද්ගලික ශෝ එකක් අරගෙන.
    සල්ලි ගත්තා නම් හරි සර්විස් එකක් දෙන්න දඇනගන්න ඕන
    Bosa japan ssw jobs visa kranne nadda?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    Dialog එකෙන් වෙලාවකට VPN නැතුව වැඩ Speed එකේ
    තව වෙලාවකට ලෝඩ් වෙන්නේම නැහැ

    @spamcheck
     
    • Like
    Reactions: Yin And Yang

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113
    SLT fiber පහුගිය දවස් වල වලතර පොන්ස්ගේ බ්‍රේන් එක වගේ ස්ලෝව්., හැබැයි අද ටිකක් ශේප්
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,777
    9,793
    113
    මගෙත් පට්ට slow වෙලා තිබ්බේ. VPN ON කළා දැන් හරි. Dialog ලා එළකිරි blacklist කරලා වගේ..
     
    • Like
    Reactions: silent one

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,543
    9,563
    113
    මේ වෙලාවට විතරක් වැඩ වගේ. ඩයලොග් 😑 දවල් එන්න හැදුවට බෑ